මේ "කෝවිඩ් වෙදා" තනිකර තක්කඩියෙක්.
අවම වශයෙන් ඔහු දේශීය වෛද්‍යවරයෙක්වත් නෙවෙයි.
ඔහු කෑගල්ලේ ප්‍රදේශයේ කාලි දේවාලයක් පවත්වාගෙන යන අයෙකි..ඔහුගේ නම ධම්මික බන්ඩාරද නොවේ.. ඔහුගේ ඇත්ත නම ධනපාල ය. ඔහු වෘත්තීයෙන් පෙදරේරුවෙකි. ( මෙසන් බාස් ) .. ඔහු කලක් එජාප ඡන්දපොළ නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත.
මීට වසර තිහකට පමන පෙර කාලි වරමක් ලැබුනේ යැයි කියා එම දේවාලය
පටන් ගෙන ඇත.. වෙද්‍යවරයෙක් යැයි කීමට ඔහුට කිසිම සුදුසු කමක් නැත ..තනිකර තක්ක්ඩියෙකි..
දොස්තර ඒලියන්ත
https://www.facebook.com/Dr-Eliyanta-White-109085297682580/
