ඒලියන්ත වයිට් ගේ Facebook සටහන

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    128749087_128471059077337_5363431319239090613_n.jpg




    මේ "කෝවිඩ් වෙදා" තනිකර තක්කඩියෙක්.
    අවම වශයෙන් ඔහු දේශීය වෛද්‍යවරයෙක්වත් නෙවෙයි.
    ඔහු කෑගල්ලේ ප්‍රදේශයේ කාලි දේවාලයක් පවත්වාගෙන යන අයෙකි..ඔහුගේ නම ධම්මික බන්ඩාරද නොවේ.. ඔහුගේ ඇත්ත නම ධනපාල ය. ඔහු වෘත්තීයෙන් පෙදරේරුවෙකි. ( මෙසන් බාස් ) .. ඔහු කලක් එජාප ඡන්දපොළ නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත.
    මීට වසර තිහකට පමන පෙර කාලි වරමක් ලැබුනේ යැයි කියා එම දේවාලය
    පටන් ගෙන ඇත.. වෙද්‍යවරයෙක් ‍යැයි කීමට ඔහුට කිසිම සුදුසු කමක් නැත ..තනිකර තක්ක්ඩියෙකි..
    දොස්තර ඒලියන්ත


    https://www.facebook.com/Dr-Eliyanta-White-109085297682580/
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔය එලියන්ත වයිට් ගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකක් නෙමෙහ් .. කවුරු හරි ආතල් එකට කරන එකක් ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒලියන්ත kiyana ekath hithan inne oka doctor kenek kiyala, ane manda oi ඒලියන්ත hithan inne rajapakshalawa andanawa wage janathwath andanna puluwan kiyala
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒලියන්ත kiyana ekath hithan inne oka doctor kenek kiyala, ane manda oi ඒලියන්ත hithan inne rajapakshalawa andanawa wage janathwath andanna puluwan kiyala
    මාලිංග,තෙන්ඩුල්කාර් ඵහෙමත් අැන්ඳුනානේ..