"namadimata sudussa allah pamani!" ඒ කොහොමද බන් එහෙම වෙන්නෙ හැමෝටම අයිතියක් තීය්නවනෙ කැමති ආගම අදහන්න ?![]()
1. මුස්ලිම් මිනිස්සු තමයි මුස්ලිම් ආගම අදහන්නේ. මුසල්මානුවන් වෙනත් දෙවියෙක් අදහන්නේ නෑ නේ? ඔකේ අමුතුවෙන් මොනවා කියන්නද එකම දෙවියා කියලා?
2. ඉතින් ඒක කියන්න කඩුවක් මොකටද?
උඹලගේ ආගමේ ඉගැන්වීම් අපි යම්තාක් දුරට දන්නවා බං.
"අදහන්න ඕන මුස්ලිම් පමණයි. නැත්තම් මරණය!"
ඕක තමා සරලවම ගත්තම තියෙන්නේ.
ඔය උඩින් දාපු වාක්‍යයෙන් කඩුවෙන් අර්ථවත් වෙන්නේ ඒක වෙන්න ඇති!
ඇත්ත. මුස්ලිම් මිනිස්සුන්ට්ට විතරයි ඕක කියන්න් කියලා තියෙන්නේ! others no need to warry about it!.මුස්ලිම් මිනිස්සු තමයි මුස්ලිම් ආගම අදහන්නේ. මුසල්මානුවන් වෙනත් දෙවියෙක් අදහන්නේ නෑ නේ? ඔකේ අමුතුවෙන් මොනවා කියන්නද එකම දෙවියා කියලා?
කඩුවටයි කලීමා ( La ilaaha illallah, Muhammad Rasoolullah)කිසිම සම්බන්ද කමක් නැහැ.2. ඉතින් ඒක කියන්න කඩුවක් මොකටද?
You are mistaken. extreme islamic terrorist idiots, whatever do its not ISLAM!උඹලගේ ආගමේ ඉගැන්වීම් අපි යම්තාක් දුරට දන්නවා බං.
"අදහන්න ඕන මුස්ලිම් පමණයි. නැත්තම් මරණය!"
ඕක තමා සරලවම ගත්තම තියෙන්නේ.
ඔය උඩින් දාපු වාක්‍යයෙන් කඩුවෙන් අර්ථවත් වෙන්නේ ඒක