ඒවා ආරාබියේ මෙහේ බෑ

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ඒවා ආරාබියේ මෙහේ බෑ

ඒවා ආරාබියේ මෙහේ බෑ.. මාතලේ පොලිසියට උත්තමාචාරය
“අල්ලාහ් තමයි එකම දෙවියා. ඉස්ලාමි නොඅදහනන්ට මරණය. “ මුස්ලිම් අන්තවාදීන් ත්‍රවිල් පිටිපස්සේ ගහන් ඉන්න ස්ටිකරයට මාතලේ පොලිසියෙන් මෙහයුමි ඇරඹෙි.

https://www.facebook.com/100003291593941/videos/798891766897202/

නියම වැඩක් අගය කරනව,ස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරන්න හට දඩුවම මරනය එයයි තෙරුම.මෙයාල බබාල වෙන්න හදන්ව ස්ටයිල් කියල.

ඉස්ලාම් වහාබ් අන්තවාදය සෞදියේ පූර්ණ අනුග්‍රහය යටතේ කොළඹ පිහිටි ජිහාඩ් සංවිධාන 10 ක් මගින් සිංහලේ තුල ක්‍රියාත්මක කරන බව තහවුරු කල හැකි තොරතුරු ලැබී තිබේ. එබැවින් මෙවැනි ඉස්ලාමිය ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන ලෙස අනෙක් මරක්කලයි පොළඹවන ත්‍රස්තවාදී වැකි,අක්ෂර හෝ සළකුණු හා සංඥා දුටුවොථින් පොලිසියට වහාම දන්වන්න.

නීතිය ක්‍රියාත්මක නොවන විට සියලුදෙනාගේ යහපත හා ජීවිතාරක්ෂාව සදහා අනාගතයේදි විය හැකි ත්‍රස්ත ප්‍රහාර වැලැක්වීමේ අරමුණ ඇතිව සද්භාවයෙන් යුක්ති යුක්තව මෙවන් වාක්‍ය ඉවත් කිරීමට ඔබට ඇති අයිතිය භාවිත කර අන්තවාදයට විරුද්ධ වන්න. ඉස්ලාමික අන්තතවාදය ත එකහෙළා විරුද්ධවෙමු. සිංහල දේශයෙන් ඉස්ලාමික ත්‍රස්තවාදය අතුගා දමමු!
 
HinoPower

Member
Jul 10, 2015
56
3
0
මමත් දැකලා තියෙනවා ඔය ස්ටිකර් එක සමහර ත්‍රිවිල් වල ගහලා තියෙනවා. ඕකේ තේරුම ඒකද?
 
shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    their is no god but allah, muahammed(pbuh) is his messenger.
    namadimata sudussa allah pamani! muhammad thuma ohuge paniwuda karuwaya!
    oka thama eke theruma katawath kotanda maranda kiyala na! eka islam pilipadina ayage mulika snakalpaya thama! nikan budu saranai, dewipihitai kiyala gahana wage thama okath gahanne!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    their is no god but allah, muahammed(pbuh) is his messenger.namadimata sudussa allah pamani! muhammad thuma ohuge paniwuda karuwaya!oka thama eke theruma katawath kotanda maranda kiyala na! eka islam pilipadina ayage mulika snakalpaya thama! nikan budu saranai, dewipihitai kiyala gahana wage thama okath gahanne!

    "namadimata sudussa allah pamani!" ඒ කොහොමද බන් එහෙම වෙන්නෙ හැමෝටම අයිතියක් තීය්නවනෙ කැමති ආගම අදහන්න ?:eek::eek:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Very Bad and sad,
    uneducated Stupid Policeman!

    "Meaning of لا اله الا الله محمد رسول الله
    "La ilaha Illallaah"
    (There is) none worthy of worship except Allah. Muhammad is Messenger of ALLAH.
    "ලා ඉලාහ ඉල්ලල්ලා මූහම්මදූර් රසූලුල්ලාහ්"
    අල්ලහ් එකම දෙවියන් වේ, මුහම්මද් ඔහුගේ දේව දූථයෙකි.

    google translate: https://www.google.com/search?client=safari&rls=en&q=arabic+to+english+google&ie=UTF-8&oe=UTF-8

    මේක හරියට බෞද්දයන්ට ධම්ම පධයක් වගේ. ඉස්ලාම් ආගම පිළිගන්න කට්ටිය​. නැමදීමට සුදුසු එකක දෙවියන් අල්ලහ් පමනයි. මුහම්මද් නබිතුමා. ඔහුගේ දූතයෙක් කියල පිළිගන්න ඔනේ.
    ඕකට අනිත් ආගමේ කිසි කෙනෙක් කලබල වෙන්න ඕනෙ නැහැ. ඕක කියන්න කියන්නෙ මුස්ලිම්ලාට පමනයි.

    බෞධයෙක්, බුදු සරණයි,බුධ්ධ​ං සරණං ගච්චාමි කියලා කිව්වොත් නැත්නම් තමන්ගේ වාහනේ ලියාගත්තොත්, ඒක වැරදියි කියලා තවත් ජාතියෙ කෙනෙකුට කියන්න පුලුවන්ද​?

    මේවා අනවශ්‍ය ප්‍රස්න​
     
    • Like
    Reactions: arsehole-froce

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11667334_878805475519605_6318174577135384311_n.jpg
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    Very Bad and sad,
    uneducated Stupid Policeman!

    "Meaning of لا اله الا الله محمد رسول الله
    "La ilaha Illallaah"
    (There is) none worthy of worship except Allah. Muhammad is Messenger of ALLAH.
    "ලා ඉලාහ ඉල්ලල්ලා මූහම්මදූර් රසූලුල්ලාහ්"
    අල්ලහ් එකම දෙවියන් වේ, මුහම්මද් ඔහුගේ දේව දූථයෙකි.

    google translate: https://www.google.com/search?client=safari&rls=en&q=arabic+to+english+google&ie=UTF-8&oe=UTF-8

    මේක හරියට බෞද්දයන්ට ධම්ම පධයක් වගේ. ඉස්ලාම් ආගම පිළිගන්න කට්ටිය​. නැමදීමට සුදුසු එකක දෙවියන් අල්ලහ් පමනයි. මුහම්මද් නබිතුමා. ඔහුගේ දූතයෙක් කියල පිළිගන්න ඔනේ.
    ඕකට අනිත් ආගමේ කිසි කෙනෙක් කලබල වෙන්න ඕනෙ නැහැ. ඕක කියන්න කියන්නෙ මුස්ලිම්ලාට පමනයි.

    බෞධයෙක්, බුදු සරණයි,බුධ්ධ​ං සරණං ගච්චාමි කියලා කිව්වොත් නැත්නම් තමන්ගේ වාහනේ ලියාගත්තොත්, ඒක වැරදියි කියලා තවත් ජාතියෙ කෙනෙකුට කියන්න පුලුවන්ද​?

    මේවා අනවශ්‍ය ප්‍රස්න​

    eunata meken anith agam hela dakinawa neda?
    namadeemata sudusu allah pamanai kiyala indirectly anith ayata pahara gahanawane
    wena agam wala ehema karan na :no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Very Bad and sad,
    uneducated Stupid Policeman!

    "Meaning of لا اله الا الله محمد رسول الله
    "La ilaha Illallaah"
    (There is) none worthy of worship except Allah. Muhammad is Messenger of ALLAH.
    "ලා ඉලාහ ඉල්ලල්ලා මූහම්මදූර් රසූලුල්ලාහ්"
    අල්ලහ් එකම දෙවියන් වේ, මුහම්මද් ඔහුගේ දේව දූථයෙකි.

    google translate: https://www.google.com/search?client=safari&rls=en&q=arabic+to+english+google&ie=UTF-8&oe=UTF-8

    මේක හරියට බෞද්දයන්ට ධම්ම පධයක් වගේ. ඉස්ලාම් ආගම පිළිගන්න කට්ටිය​. නැමදීමට සුදුසු එකක දෙවියන් අල්ලහ් පමනයි. මුහම්මද් නබිතුමා. ඔහුගේ දූතයෙක් කියල පිළිගන්න ඔනේ.
    ඕකට අනිත් ආගමේ කිසි කෙනෙක් කලබල වෙන්න ඕනෙ නැහැ. ඕක කියන්න කියන්නෙ මුස්ලිම්ලාට පමනයි.

    බෞධයෙක්, බුදු සරණයි,බුධ්ධ​ං සරණං ගච්චාමි කියලා කිව්වොත් නැත්නම් තමන්ගේ වාහනේ ලියාගත්තොත්, ඒක වැරදියි කියලා තවත් ජාතියෙ කෙනෙකුට කියන්න පුලුවන්ද​?

    මේවා අනවශ්‍ය ප්‍රස්න​

    1. මුස්ලිම් මිනිස්සු තමයි මුස්ලිම් ආගම අදහන්නේ. මුසල්මානුවන් වෙනත් දෙවියෙක් අදහන්නේ නෑ නේ? ඔකේ අමුතුවෙන් මොනවා කියන්නද එකම දෙවියා කියලා?

    2. ඉතින් ඒක කියන්න කඩුවක් මොකටද?

    උඹලගේ ආගමේ ඉගැන්වීම් අපි යම්තාක් දුරට දන්නවා බං.
    "අදහන්න ඕන මුස්ලිම් පමණයි. නැත්තම් මරණය!"
    ඕක තමා සරලවම ගත්තම තියෙන්නේ.
    ඔය උඩින් දාපු වාක්‍යයෙන් කඩුවෙන් අර්ථවත් වෙන්නේ ඒක වෙන්න ඇති!