ඒවා එහෙමයි, මේවා මෙහෙමයි 🤭🤭

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    පොලිසි වලට ගහලා ආයුද ගත්තුව,

    ළමා සොල්දාදුවෝ,

    ට්‍රාන්ස්ෆෝමර වලට ගිනි තිබ්බ ඒවා,

    බස් ගිනි තිබ්බ ඒවා,

    බෙල්ල කපලා වැටේ ගහපුවා,

    ජාතික දේපල විනාශ කරපු,

    මුන් මේ රටේ පුක නොදීපු එකෙක් නැති තරම්, කොටින්ටත් පුක දීලා ආණ්ඩු වට්ටන්න... :lol: :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,989
    113
    පොලිසි වලට ගහලා ආයුද ගත්තුව,

    ළමා සොල්දාදුවෝ,

    ට්‍රාන්ස්ෆෝමර වලට ගිනි තිබ්බ ඒවා,

    බස් ගිනි තිබ්බ ඒවා,

    බෙල්ල කපලා වැටේ ගහපුවා,

    ජාතික දේපල විනාශ කරපු,

    මුන් මේ රටේ පුක නොදීපු එකෙක් නැති තරම්, කොටින්ටත් පුක දීලා ආණ්ඩු වට්ටන්න... :lol: :lol::lol:
    ඒවා ඔක්කොම මචන් මේ රට ගොඩ ගන්නලු නේ කලේ 🤭 🤭
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඇයි ගෑස් නිධි තියනව චන්දෙ දුන්නොත් ගොඩ ගන්නව කිව්වෙ තව වොක්ස් වැගන් ගැක්ටරියක් ඇරියෙ අඩුවට කාර් ගන්න තව කොච්චර තියනවද අහ් ඇයි ගූ නැවකට නිකන් සල්ලි ගෙව්වෙ....ගමේ උන් හැත්ත බුරුත්ත පිටින් රට සවාරි ගියෙ...ප්ලේන් එන්නැති එයාපෝට් හැදුවෙ නැව් එන්නැති වරායවල්.....ජනාධිපති අරමුදලෙනුත් සල්ලි අරන් කෝටිගනන් තව තියනව පස්සෙ කියන්නන්
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි ගෑස් නිධි තියනව චන්දෙ දුන්නොත් ගොඩ ගන්නව කිව්වෙ තව වොක්ස් වැගන් ගැක්ටරියක් ඇරියෙ අඩුවට කාර් ගන්න තව කොච්චර තියනවද අහ් ඇයි ගූ නැවකට නිකන් සල්ලි ගෙව්වෙ....ගමේ උන් හැත්ත බුරුත්ත පිටින් රට සවාරි ගියෙ...ප්ලේන් එන්නැති එයාපෝට් හැදුවෙ නැව් එන්නැති වරායවල්.....ජනාධිපති අරමුදලෙනුත් සල්ලි අරන් කෝටිගනන් තව තියනව පස්සෙ කියන්නන්
    Eawa horakan da bro?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ලැජ්ජාව වහගන්න පශ් පව් කියල වත් මාරුවෙයන්🤣
    2.5% ගත්ත උන් තාම රට අපට දෙන්න කියන එකේ මොන ලැජ්ජාව ගැන කතාද නෙහ් 🤣🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    එකදිගට 3% ගත්ත වගේද🤔
    අවංකව රටේ දේවල් හොරා නොකා එහෙම ඉදල තමා මිනිස්සුන්ට තේරෙනකන් එහෙම ඉදල දැන් ඔක්කොම අවස්තාවක් දීල තියන්නෙ ඒක තමා ආයෙ ඉතින් අරුන් එකෙක්ටවත් ඇප නෑ ඔය මැක්කො ටිකක් එහෙන් මෙහෙන් කෑ ගහනව එච්චරයි බලහන් දැන් එෆ් බී එකේ හරි කොහෙ හරි ඔය 2.5% උන්ටික හරි සජිත් ගෙ ටික හරි මොනා හරි දැම්මම හාහා තෝගෙන්ම තේරුන් ගන්න පුලුවන්නෙ උන්ට අත් වෙලා තියන ඉරනම :love2:(y)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,016
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවංකව රටේ දේවල් හොරා නොකා එහෙම ඉදල තමා මිනිස්සුන්ට තේරෙනකන් එහෙම ඉදල දැන් ඔක්කොම අවස්තාවක් දීල තියන්නෙ ඒක තමා ආයෙ ඉතින් අරුන් එකෙක්ටවත් ඇප නෑ ඔය මැක්කො ටිකක් එහෙන් මෙහෙන් කෑ ගහනව එච්චරයි බලහන් දැන් එෆ් බී එකේ හරි කොහෙ හරි ඔය 2.5% උන්ටික හරි සජිත් ගෙ ටික හරි මොනා හරි දැම්මම හාහා තෝගෙන්ම තේරුන් ගන්න පුලුවන්නෙ උන්ට අත් වෙලා තියන ඉරනම :love2:(y)
    මොන ඉරණමක්ද බං මුලු තරුණකාලෙම බලේ ඉඳලා මැරිල යන කාලේ මොනව වුනත්.
    ජෙප්පෝ ටික නං ඇඩ්‍රස් නැතිවෙන්න ඇරගෙන, අන්තිමට මහ එකාව පණ පිටින් ගිනිතියපු හාමු එක්කත් ෆයි කොටවල, මිනිස්සුන්ට දෙන්න එකෙක් නැති කමට දීලා බලේ අරන් කරගන්න බැරිව තාම හොරු හොයනවා🤣
     
    • Like
    Reactions: neo7x

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මොන ඉරණමක්ද බං මුලු තරුණකාලෙම බලේ ඉඳලා මැරිල යන කාලේ මොනව වුනත්.
    ජෙප්පෝ ටික නං ඇඩ්‍රස් නැතිවෙන්න ඇරගෙන, අන්තිමට මහ එකාව පණ පිටින් ගිනිතියපු හාමු එක්කත් ෆයි කොටවල, මිනිස්සුන්ට දෙන්න එකෙක් නැති කමට දීලා බලේ අරන් කරගන්න බැරිව තාම හොරු හොයනවා🤣
    එහෙම කිසි දෙයක් වෙලා නෑ ඔය කියන්න දෙයක් නැති කමට කියන කතානෙ ඉන්දියාව එක්ක ඇරගනී කියල බලන් උන්න ඒකත් නෑ චීනෙත් එක්කත් හොදයි හැම රටක් එක්කම හොදින් ඉදල මේ රටේ ජනතාවට වාසි වෙන විදියට ගිවිසුම් ගහල රට ගොඩගන්න එක දැකල දැන් කට්ටිය ඒ මේ අත දුවනව කර කියා ගන්න දෙයක් නැතුව....ඉස්සරහට අයතා අන්දමින් දේපල මුදල් රැස් කරපු උන්ටත් කෙලවෙනව......ඉතින් උන්ගෙ වැඩේ ඉතින් මේ වගේ ගොට්ටො සෙට් එකක් දම්මල ආන්ඩුවට මඩ ගස්සනව කකුලෙන් අදිනව....ඒත් කවදාවත්ම ආය බලේ ගන්නනන් වෙන්නෑ ඕකුන්ට #AKD #NPP O yeah baby o yeah
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    අන්තිමට බලන් ගියාම ඔප්පුකරන්න පුලුවන් විදියට හොරකං කරලා තියෙන්නේ මේ බේසිගේ පුතාල විතරයි🤣🤣🤣🤣
    බලාංශේ නැතුව ස්කෝලෙ පහ වසරට ගියත් වැඩක් නෑ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,161
    17,060
    113
    අාණ්ඩුව උන්ගේ වෙලත් උන්ට විරුද්ධව දෙයක් කිව්වොත් සල්ලි ගෙවන්නේ අපිටලු..