මෙපාර bonus නැද්ද වයිප්ට වත්


ඒවා ඔක්කොම මචන් මේ රට ගොඩ ගන්නලු නේ කලේපොලිසි වලට ගහලා ආයුද ගත්තුව,
ළමා සොල්දාදුවෝ,
ට්රාන්ස්ෆෝමර වලට ගිනි තිබ්බ ඒවා,
බස් ගිනි තිබ්බ ඒවා,
බෙල්ල කපලා වැටේ ගහපුවා,
ජාතික දේපල විනාශ කරපු,
මුන් මේ රටේ පුක නොදීපු එකෙක් නැති තරම්, කොටින්ටත් පුක දීලා ආණ්ඩු වට්ටන්න...![]()
![]()
Eawa horakan da bro?ඇයි ගෑස් නිධි තියනව චන්දෙ දුන්නොත් ගොඩ ගන්නව කිව්වෙ තව වොක්ස් වැගන් ගැක්ටරියක් ඇරියෙ අඩුවට කාර් ගන්න තව කොච්චර තියනවද අහ් ඇයි ගූ නැවකට නිකන් සල්ලි ගෙව්වෙ....ගමේ උන් හැත්ත බුරුත්ත පිටින් රට සවාරි ගියෙ...ප්ලේන් එන්නැති එයාපෝට් හැදුවෙ නැව් එන්නැති වරායවල්.....ජනාධිපති අරමුදලෙනුත් සල්ලි අරන් කෝටිගනන් තව තියනව පස්සෙ කියන්නන්
2.5% ගත්ත උන් තාම රට අපට දෙන්න කියන එකේ මොන ලැජ්ජාව ගැන කතාද නෙහ්ලැජ්ජාව වහගන්න පශ් පව් කියල වත් මාරුවෙයන්![]()
එකදිගට 3% ගත්ත වගේද2.5% ගත්ත උන් තාම රට අපට දෙන්න කියන එකේ මොන ලැජ්ජාව ගැන කතාද නෙහ්![]()
අවංකව රටේ දේවල් හොරා නොකා එහෙම ඉදල තමා මිනිස්සුන්ට තේරෙනකන් එහෙම ඉදල දැන් ඔක්කොම අවස්තාවක් දීල තියන්නෙ ඒක තමා ආයෙ ඉතින් අරුන් එකෙක්ටවත් ඇප නෑ ඔය මැක්කො ටිකක් එහෙන් මෙහෙන් කෑ ගහනව එච්චරයි බලහන් දැන් එෆ් බී එකේ හරි කොහෙ හරි ඔය 2.5% උන්ටික හරි සජිත් ගෙ ටික හරි මොනා හරි දැම්මම හාහා තෝගෙන්ම තේරුන් ගන්න පුලුවන්නෙ උන්ට අත් වෙලා තියන ඉරනමඑකදිගට 3% ගත්ත වගේද![]()
මොන ඉරණමක්ද බං මුලු තරුණකාලෙම බලේ ඉඳලා මැරිල යන කාලේ මොනව වුනත්.අවංකව රටේ දේවල් හොරා නොකා එහෙම ඉදල තමා මිනිස්සුන්ට තේරෙනකන් එහෙම ඉදල දැන් ඔක්කොම අවස්තාවක් දීල තියන්නෙ ඒක තමා ආයෙ ඉතින් අරුන් එකෙක්ටවත් ඇප නෑ ඔය මැක්කො ටිකක් එහෙන් මෙහෙන් කෑ ගහනව එච්චරයි බලහන් දැන් එෆ් බී එකේ හරි කොහෙ හරි ඔය 2.5% උන්ටික හරි සජිත් ගෙ ටික හරි මොනා හරි දැම්මම හාහා තෝගෙන්ම තේරුන් ගන්න පුලුවන්නෙ උන්ට අත් වෙලා තියන ඉරනම![]()
ආඅ නෑ නෑ ඒව හොරකන් නෙවේ
එහෙම කිසි දෙයක් වෙලා නෑ ඔය කියන්න දෙයක් නැති කමට කියන කතානෙ ඉන්දියාව එක්ක ඇරගනී කියල බලන් උන්න ඒකත් නෑ චීනෙත් එක්කත් හොදයි හැම රටක් එක්කම හොදින් ඉදල මේ රටේ ජනතාවට වාසි වෙන විදියට ගිවිසුම් ගහල රට ගොඩගන්න එක දැකල දැන් කට්ටිය ඒ මේ අත දුවනව කර කියා ගන්න දෙයක් නැතුව....ඉස්සරහට අයතා අන්දමින් දේපල මුදල් රැස් කරපු උන්ටත් කෙලවෙනව......ඉතින් උන්ගෙ වැඩේ ඉතින් මේ වගේ ගොට්ටො සෙට් එකක් දම්මල ආන්ඩුවට මඩ ගස්සනව කකුලෙන් අදිනව....ඒත් කවදාවත්ම ආය බලේ ගන්නනන් වෙන්නෑ ඕකුන්ට #AKD #NPP O yeah baby o yeahමොන ඉරණමක්ද බං මුලු තරුණකාලෙම බලේ ඉඳලා මැරිල යන කාලේ මොනව වුනත්.
ජෙප්පෝ ටික නං ඇඩ්රස් නැතිවෙන්න ඇරගෙන, අන්තිමට මහ එකාව පණ පිටින් ගිනිතියපු හාමු එක්කත් ෆයි කොටවල, මිනිස්සුන්ට දෙන්න එකෙක් නැති කමට දීලා බලේ අරන් කරගන්න බැරිව තාම හොරු හොයනවා![]()
බලාංශේ නැතුව ස්කෝලෙ පහ වසරට ගියත් වැඩක් නෑඅන්තිමට බලන් ගියාම ඔප්පුකරන්න පුලුවන් විදියට හොරකං කරලා තියෙන්නේ මේ බේසිගේ පුතාල විතරයි![]()