මචංස් ලා .....
මම සිංහල යුනිකෝඩ් දැම්මා. ඊට පස්සේ IE වල සිංහලෙන් ටයිප් කරන්න ගත්තට පස්සෙ සමහර අකුරු එක්ක බින්දුවක් වදින්න පටන් ගත්තා. මම ඊට පස්සේ Firefox දාගත්තා. ඒකෙ කලින් අවුල නෑ. ඒත් රිප්ලයි එකක් දාන්න ගත්තට අකුරු සයිස් එක වෙනස් කරන්න බෑ. අකුරු වල පාට වෙනස් කරන්නත් බෑ.
මම මීට කලින් Firefox වල වැඩකරල නෑ. ඉතින් මේ අවුල ගොඩදාගන්න විදියක් ගැන දන්නව නම් කියල දෙනවද???