ඒ අව්‍යාජ පරපුරට සුභ ගමන් ... 🙏😓

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ කියන පරපුර දැන් ඉවරයි බන්. දැන් සමුගනිමින් ඉන්නේ මොක්කුද මන්දා පරපුරක්. 77 පස්සේ සෙට් එක. පොතක් පතක් නොකියවපු සෙට් එක. පරිසරය විනාශ කරපු සෙට් එක.

    මේ මැරෙන්නේ Baby Boomers ල. ඒ කියන්නේ 1946-1964 ඉපදුන අය. ලංකාවේ ඇත්ත්ටම චාටර් පරපුර උන් නෙවේ බන්, Gen X නැත්නම් 1965-1979 කාලේ ඉපදුන සෙට් එක.

    මේ මැරෙන Boomers පරපුරේ බහුතරය ඇත්තටම සරල සුන්දර මිනිස්සු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,343
    100,197
    113
    කිරියේ දැන් ඉන්න එවුන් වැඩි දෙනෙක්.....

    කවමදාවත් ලව් ලෙටර් ලියා නැත.....
    වැල පත්තරයක් කියවා රස විඳ නැත.....
    කිරල තුවක්කුවකින් වෙඩි තියල තියා දැකලවත් නැත....
    අමු අඹ කොච්චි කොටා කාලා නැත....
    වෙල් ඉපනැල්ලේ ක්‍රිකට් ගසා සරුංගල් යවා නැත.....
    මන්නොක්ක කමින් ගහෙන් බාපු රා බී නැත......
    කෙල්ලගෙන් ලියුමක් එනකම් මගබලගෙන ඉඳ නැත.....
    ඒ ලියුමෙහි සුවඳ, ඇති වාක්‍ය රසවිඳ නැත.....
    රාගයෙන් තොර ආදරය විඳ නැත......
    බස් එකේ බැටරි පෙට්ටියේ ගිහිං නැත......
    කෙල්ල එනකං බස් හෝල්ට් වල චාටර් වෙමින් අනිත් කෙල්ලොන්ට ලයින් කර නැත......
    JVP නොව්නත්, රු. 5 ට 10 ට රුසියන් නවකතා පොත් චරිතාපදාන පොත් අරන් කියවා නැත....
    ලයිබ්‍රරියේ විමර්ශන අංශයට ගොස් ටින් ටින් , අස්ට්‍රික්ස් චිත්‍ර කතා පොත් කියවා නැත.....
    තවත් බොහෝ දේ සමග ස්මරණය කළහැකි ජිවිතයේ වින්දනය කළහැකි කිසිවක් නැත.....

    ඒ අතින් 70 දශකයේ ඉපදුනු අපි වයස ගියත් වාසනාවන්තයෝ වෙමු......

    උඹලට අපේ වයසට අවහම ස්මරණය කල හැක්කේ.......


    ෆෝන්... වට්ස්ඇප් .... ලැප්ටොප්..... ප්‍රෝන් හබ් .... ෆේස් බුක්..... ටික් ටොක් ....

    ඕව්ව සාපේක්ෂයිනෙ.
     
    • Like
    Reactions: Ryan08

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කිරියේ දැන් ඉන්න එවුන් වැඩි දෙනෙක්.....

    කවමදාවත් ලව් ලෙටර් ලියා නැත..... done
    වැල පත්තරයක් කියවා රස විඳ නැත..... done
    කිරල තුවක්කුවකින් වෙඩි තියල තියා දැකලවත් නැත....
    done
    අමු අඹ කොච්චි කොටා කාලා නැත.... done
    වෙල් ඉපනැල්ලේ ක්‍රිකට් ගසා සරුංගල් යවා නැත..... done
    මන්නොක්ක කමින් ගහෙන් බාපු රා බී නැත......
    කෙල්ලගෙන් ලියුමක් එනකම් මගබලගෙන ඉඳ නැත..... done

    ඒ ලියුමෙහි සුවඳ, ඇති වාක්‍ය රසවිඳ නැත..... done
    රාගයෙන් තොර ආදරය විඳ නැත...... done
    බස් එකේ බැටරි පෙට්ටියේ ගිහිං නැත...... done
    කෙල්ල එනකං බස් හෝල්ට් වල චාටර් වෙමින් අනිත් කෙල්ලොන්ට ලයින් කර නැත...... done
    JVP නොව්නත්, රු. 5 ට 10 ට රුසියන් නවකතා පොත් චරිතාපදාන පොත් අරන් කියවා නැත....
    ලයිබ්‍රරියේ විමර්ශන අංශයට ගොස් ටින් ටින් , අස්ට්‍රික්ස් චිත්‍ර කතා පොත් කියවා නැත..... done

    තවත් බොහෝ දේ සමග ස්මරණය කළහැකි ජිවිතයේ වින්දනය කළහැකි කිසිවක් නැත.....

    ඒ අතින් 70 දශකයේ ඉපදුනු අපි වයස ගියත් වාසනාවන්තයෝ වෙමු......

    උඹලට අපේ වයසට අවහම ස්මරණය කල හැක්කේ.......


    ෆෝන්... වට්ස්ඇප් .... ලැප්ටොප්..... ප්‍රෝන් හබ් .... ෆේස් බුක්..... ටික් ටොක් ....