කිරියේ දැන් ඉන්න එවුන් වැඩි දෙනෙක්.....
කවමදාවත් ලව් ලෙටර් ලියා නැත..... done
වැල පත්තරයක් කියවා රස විඳ නැත..... done
කිරල තුවක්කුවකින් වෙඩි තියල තියා දැකලවත් නැත.... done
අමු අඹ කොච්චි කොටා කාලා නැත.... done
වෙල් ඉපනැල්ලේ ක්‍රිකට් ගසා සරුංගල් යවා නැත..... done
මන්නොක්ක කමින් ගහෙන් බාපු රා බී නැත......
කෙල්ලගෙන් ලියුමක් එනකම් මගබලගෙන ඉඳ නැත..... done
ඒ ලියුමෙහි සුවඳ, ඇති වාක්‍ය රසවිඳ නැත..... done
රාගයෙන් තොර ආදරය විඳ නැත...... done
බස් එකේ බැටරි පෙට්ටියේ ගිහිං නැත...... done
කෙල්ල එනකං බස් හෝල්ට් වල චාටර් වෙමින් අනිත් කෙල්ලොන්ට ලයින් කර නැත...... done
JVP නොව්නත්, රු. 5 ට 10 ට රුසියන් නවකතා පොත් චරිතාපදාන පොත් අරන් කියවා නැත....
ලයිබ්‍රරියේ විමර්ශන අංශයට ගොස් ටින් ටින් , අස්ට්‍රික්ස් චිත්‍ර කතා පොත් කියවා නැත..... done
තවත් බොහෝ දේ සමග ස්මරණය කළහැකි ජිවිතයේ වින්දනය කළහැකි කිසිවක් නැත.....
ඒ අතින් 70 දශකයේ ඉපදුනු අපි වයස ගියත් වාසනාවන්තයෝ වෙමු......
උඹලට අපේ වයසට අවහම ස්මරණය කල හැක්කේ.......
ෆෝන්... වට්ස්ඇප් .... ලැප්ටොප්..... ප්‍රෝන් හබ් .... ෆේස් බුක්..... ටික් ටොක් ....