ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ. මා තනිකරන් එපා මතු සංසාරේ ❤️

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus

    .
    .
    .
    .
    සක්මන් කරන මළුව පාළුයි දේවී
    මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
    ඉක්මන් ගමන් එපා පා පැකිළේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

    සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
    පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
    සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
    පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
    රන්තරු දෑස පියන රෑ හඳපානේ
    අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ

    සක්මන් කරන මළුව පාළුයි දේවී
    මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
    ඉක්මන් ගමන් එපා පා පැකිළේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

    වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
    වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනිකරන්නෙපා මතු සංසාරේ
    සක්මන් කරන මළුව පාළුයි දේවී
    මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
    ඉක්මන් ගමන් එපා පා පැකිළේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී

    උබලා ජිවිතේ එක පාරක් හරි මේ තරම් ආදරේ කරලා තියෙනවද ?
    තාර්තිකව හිතුවොත් නම් පට්ට මෝඩකමක්
    ඒ උනාට ආදරේ කියන්නේ උමතුවක් ,ඔය කොයි අයියත් සිරාවට ලව් කරොත් ඔය කියනවා වගේ මැරෙන්න උනත් ලව් කරනවා.හැබැයි ඉතින් ගොඩක් අයට ඒ ආතල් එක ගන්න වෙන්නේ නැ ,අරගෙන නැ...එහෙම උන්ට නම් මේවා ජෝක් වගේ.මමත් ඉතින් ඒ ආතල් එක අරන් තියෙනවා,දැන් හිතුවොත් නම් මෝඩ ආතල් එකක් වගේ තේරෙන්නේ.ඒ උනාට ජිවිතේ එක පාරක් හරි ගන්න ඕන ආතල් එකක්...

    මන් දළදා මාලිගාවේ ගිය වෙලාවේ මේ සීන් එක ඔලුවේ තියාගෙන ගියේ,එක දළදා මාලිගාව කියලා අමතක කරලා මේ සින්දුවේ තියෙනවා දස්කොන් ප්‍රමිලා ලව් එක උනේ මේ මාලිගාවේ කියලා හිතින් හිතාගෙන මාලිගාවේ පොඩි වටයක් දැම්මා ,හැමෝම යන්නේ නැති තැන වලටත් ,උඩ බැල්කෙනිය පැත්තටත්......නුවර ක්ලයිමෙට් එකයි,මාලිගාවේ අර්කිටෙක්චර් එකයි මේ සින්දුවයි සෙට් උනාම මාරම රොමැන්ටික් ෆීලින් එකක් එනවා.

    ප්‍රමිලා දේවිය :
    සක්‌මන් කරන මළුවේදී බැඳි හාද
    සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
    ඉක්‌මන් ගමන් අහො අද ඔබ යනවාද
    දස්‌කොන් මගෙ නමට ජීවිතෙ දෙනවාද
    දස්කොන් අදිකාරම :
    විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
    දසිස්‌ දුනි පොරණ ඇසු දුටු පමණ මා
    වෙසෙස්‌ ඔබගෙ අමයුරු පහස ලත් මෙමා
    මහිස්‌ එකක්‌ දුනි නම් ඔබ නමට කිමා

    දස්කොන් මාරම ලකී පොරක් කියලා හිතුනා රජ බිසවට ලව් කරලා මැරුම් කැවත්

    ඒ උත්තවල් වැඩක් නැ ,මේ දස්කොන් කතාවේ අන්තිමට රජ කුමරිත් මැරෙනවද ?දන්නා උන් කියපල්ලා
    මේක නම් පට්ටම ෆීල් වෙන සින්දුවක්,

    ------ Post added on Jan 4, 2024 at 9:33 AM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,636
    9,126
    113

    niyama amu thatta