ඒ ඉන්ද්‍රජිත් ඔවුන්ට ලබා දුන් විශ්වාසයයි - 2

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හානේ අබල් බබල් අස්සෙ වැදගත් කමෙන්ට් එකක්. ඔයාගෙ diagnosis අවුල් පුතා. හරි නම් එන්න ඕන schizophrenia කියලා.

    ගණන් ගන්න එපා එ්ක මගෙ fallback එක. මම ගොඩක් පරෙස්සම්, හැබැයි මොකක් හරි කේස් එකක් අැදෙන්න බැරිම නෑනෙ. ඉතින් හදිස්සියකට psych eval ගත්තොත් schizophrenia කියල බේරෙන්න පුළුවන්. (එ් කියන්නෙ මේ සේරම මම මවා ගත්ත දේවල් කියලා. දුමියට සේරම අමතක වුණා වගේ තමයි) හැම දේ ගැනම හිතනවා කියන්නෙ අන්න එ්කට. 😂

    Source : http://elakiri.com/threads/1970705/post-26034582 😉 අද ඊයෙ කියපුවා නෙවෙයි

    මේ හුත්තට හොදටම ට්‍රැක් හැබැයි මුගේ ත්‍රෙඩ් වල තියෙන ගොං ආතල් හින්දා නොබලා ඉන්නත් බෑ
    අන්න බලන්න ගොනාට වගේ තේරෙනවා. 😂 එ් point එකට තමයි මම target කරන්නෙ බං. මේකත් සිගරට් පෙට්ටිය වගේ තමයි. හෘදයාබාධ පිළිකා අැති වෙනවා කියලා warning ගහලා, 80% ක් පින්තූර පවා පෙට්ටියෙ ගහල තියෙනවා. හැබැයි රස දැනුණාම දාස් ගණන් දීලා අරගෙන හානිය දැන දැනම බොනවා. 😂 😂
    ------ Post added on Jul 17, 2021 at 7:40 AM
     
    • Haha
    Reactions: supun_sg

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්‍ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.

    මේක නම් මමත් එකගයි කෙල්ලෙක්ට නිදහසේ කැමති ඇදුමක් ඇදන් යන්න පුළුවන් වෙන එක

    හැබැයි ඔය වීඩියෝ එකේ කෙල්ල තනියෙන් ගියා නම් බලන්න තිබුණා :no:
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මේ හුත්තට හොදටම ට්‍රැක් හැබැයි මුගේ ත්‍රෙඩ් වල තියෙන ගොං ආතල් හින්දා නොබලා ඉන්නත් බෑ
    නැහැ මචන් මමනම් කියන්නේ මේක ට්‍රැක් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක මුගේ thread ඔහේ නිකන් view කරන එවුන්ට පට්ට ආතල් ඇති .හැබැයි එහෙම නැතුව ටිකක් ගැබුරින් කල්පනා කරන අයට මේවගෙන් ගන්න සැහෙන්න දේවල් තියෙනවා. මටනම් ඒකට තියෙන හොඳම උදාහරණෙ අර "තලගලගේ" scene එක . ඔය thread ටික අරගෙන මුල ඉඳල හරියට point එකට කල්පනා කරන ඕන එකෙක්ට තේරෙනවා එතන වෙච්ච process එක . උඹල සමහර එවුන් කියාවි "මහා දෙයක්ද? ඒකි පොඩ්ඩක් ගල පෙන්නුවා විතරයිනේ " කියල. හැබැයි පුද්ගලිකව මම හිතනවා එතන ඊට වඩා ගොඩක් ලොකු දෙයක් තියෙනව කියල.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්‍ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.

    මේක නම් මමත් එකගයි කෙල්ලෙක්ට නිදහසේ කැමති ඇදුමක් ඇදන් යන්න පුළුවන් වෙන එක

    හැබැයි ඔය වීඩියෝ එකේ කෙල්ල තනියෙන් ගියා නම් බලන්න තිබුණා :no:

    තාම හරියටම හැදිලා නෑ තමයි. එ්ත් වෙනස ටිකෙන් ටික වෙනවා ඉබේම. තනියම හරි නැතිව හරි කෙල්ලො ටිකෙන් ටික නිදහස භුක්ති විඳිනවා අපි වගේම.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    kauda ban idrajith kianne? elangata enna inna sir da?
    දන් නැත්තම් search කරල හොයාගෙන ඉගෙන ගනින් මචං. Information technology පාවිච්චි කරහං. එහෙම නැති එවුන් නිසා තමයි කවුරු අාවත් රට බල්ලට යන්නෙ.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,395
    3,718
    113
    මොනර තැන්න
    දන් නැත්තම් search කරල හොයාගෙන ඉගෙන ගනින් මචං. Information technology පාවිච්චි කරහං. එහෙම නැති එවුන් නිසා තමයි කවුරු අාවත් රට බල්ලට යන්නෙ.
    උබෙ ත්‍රෙඩ් කියවල අපෙ ගෙවල් පැත්තේ ඉන්න පොඩි පොඩි ගැට කැලිත් හෙලුවෙන් පාරෙ යනව බන් බය නැතුව , thanx idrajith
     
    Last edited:
    • Like
    Reactions: Indrajith Gamage

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබෙ ත්‍රෙඩ් කියවල අපෙ ගෙවල් පැත්තේ ඉන්න පොඩි පොඩි ගැට කැලිත් හෙලුවෙන් පාරෙ යනව බන් බය නැතුව , thanx idrajith
    හෙළුවෙන් යාමක් ගැන නෙවෙයි කියන්නෙ. අැඟේ වැහෙන්න අවශ්‍ය ටික වහගෙන මොනවා අැන්දත් කමක් නෑ. කකුල, බඩ වගේ දේවල් වැහෙන්න අවශ්‍ය කොටසට අයත් නෑ. 👍
     
    • Like
    Reactions: Mr Robot

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    උන් දෙන්නත් ඇක්ට් එකේම කොටසක්.

    නැත්නම් ඔච්චර ලෑස්ති වෙලා මේකප් දාලා ගන්න වීඩියෝ එක උන් යනකන් ඉඳලා ගන්න බැරිද?

    අනික හැරුනට පස්සෙ ගවුම අතින් ඈත් කරන්නෙ වීව්ස් ගන්නද?
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    දැන් ඉන්ද්‍රජිත් ඇවිත් කියයි මේකත් උගේ හෙන මාස්ටර් ප්ලෑන් එකක ගේමක් කියල.
    බලන් යද්දී මුන්ගේ තාත්තා අම්මට හුකලා තියෙන්නෙත් මුගේ ප්ලෑන් එකකට :lol:
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා. XX
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    අඩේ මේකිගේ යාලුවා ශර්මිලාත් පොලොන්නරුවේද?
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    කෙල්ලට වඩා ගැම්මට බයික් ටිකයි අර කොල්ලො දෙන්නයි දිලිසෙනව

    Mission failed

    වැදගත් දෙයක් අරං ආවේ ගමගේ ගොයියා
    පුක මැන්නා ටයිල් කැටෙන් ගමගේ අයියා
    තලගුලියක රෙදි අඩුකරන්න දගලන ගෝතයියා
    කයියයි පඩගදයි පමණද ගමගේ අයියා
    ------ Post added on Jul 20, 2021 at 2:28 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අඩේ
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරන් ආවා.

    මේ මම දාන්නෙ කලිනු‍‍ත් දාපු සිව්මිණි ගැන තමයි. පොළොන්නරුවෙන් ආපු පුෂ්පිකාට වඩා රත්තරන් කෙල්ලෙක් කියන thread එකේ වැඩි විස්තර කියලා තියෙනවා. මෙතනින් බලන්න පුළුවන්.

    https://elakiri.com/threads/1984311/

    හැබැයි අද කියන්නෙ ඒ ගැන නෙවෙයි, රට තුළ ඉබේම ඇති වෙමින් පවතින හැදියාව ගැන.

    උඹලා කවුරුත් පිළිගන්නවා ඇති එක කාලයක් තිබ්බා මේ රටේ කෙල්ලෙක් දණිස්ස පේන්න ඇඳලා ගියා නම් සෙවලයෝ පෝලිමක් කෙළ හල හලා බලාගෙන ඉන්න. තව හූ තිය තිය, විසිල් ගගහා වාතයක් වෙන. දෙයියනේ කියල දැන් ඒ ජාතියෙ උන් අපි අතරින් තුරන් වෙමින් ඉන්නෙ.

    මේ ඒකට හොඳ සාක්ෂියක්. බලහන් මේ වීඩියෝ එක. මේ ළමයා පලපු ඇඳුමක් ඇඳගෙන යන්නෙ. ඒ වගේම ඇතුළට ඇඳලා ඉන්නෙත් ගොඩක් දිග දෙයක් නෙවෙයි. මීට අවුරුදු කීපයකට කලින් මෙහෙම කෙල්ලෙක්ට පාරෙ යන්න නිදහස තිබුණද?



    ඒ විතරක් නෙවෙයි, බලන්න අර වීඩියෝ එකේ ඉන්න කොල්ලො දෙන්නයි බල්ලයි. සිව්මිණිට එයාගෙ ගමන යන්න දීලා උන් උන්ගෙ පාඩුවේ යනවා.

    අන්න ඒ නිදහස ඇති කරන එකයි මට අවශ්‍ය. මේ එළකිරියෙ අල්ලන අඩව්වෙ එක අරමුණක් ඒ. කෙල්ලෙක්ගෙ ඇඟක් දකින එකේ මැජික් එක නැති සමාජයක් බිහි වෙන්න ඕන. ඒ කියන්නෙ කැමති කෙල්ලෙක්ට කැමති දෙයක් ඇඳන් නිදහසේ ඉන්න ලැබෙන තත්ත්වයක් ඇති වෙන එකට.



    දැන් සිව්මිණි මෙහෙම ගියා කියලා වෙන කවුරුවත් එහෙම යන්න ඕනමයි කියල දෙයක් නෑ. ඒ තමන්ගෙ කැමැත්ත. තමන් ඇත්තටම කැමති දිගට අඳින එකට නම් එහෙම අඳින්න. හැබැයි කොටට අඳින්න ආසාව තියාගෙන බමුණු මතධාරීන්ගෙ අවශ්‍යතාවට අකමැත්තෙන් දිගට ඇඳන් යන්න වෙන තත්ත්වයක් තියෙන්න බෑ. අන්න ඒකයි මෙතන වැදගත්ම දේ. තමන්ට කැමති විදිහට ඉන්න හැම කෙල්ලටම නිදහස තියෙන්න ඕන.



    අන්න එහෙම තත්ත්වයක් ඇති වුණ දවසට මේ පුංචි රට ගොඩක් ලස්සන වෙයි. 👍

    එහෙනම් තවත් වැදගත් thread එකකින් හමු වෙමු.

    පිටේ කඩුවක් නේ රිච්බැක් කෙනෙක් 🤣🤣🤣🤣