ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටී සිරසින&amp

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටී සිරසින&amp

    ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටී සිරසින් පහන් වූ සිතින් සැමවිට වන්දනා කරම්...



    මූලාශ්‍රය: http://www.youtube.com/watch?v=UvqrCVZyYfI

    ඔබ අප සැමට දහම් මඟෙහි යාමට, එහි රැඳී සිටීමට, එය සම්පූර්ණ කර ගැනීම ට සිත පහළ වේවා! සිහිය, වීර්යය, නුවණ වර්ධනය වේවා...
    ලැබුවා වූ නව බුද්ධ වර්ෂය පින්බර වසරක් ම වේවා!!!

    සාදූ! සාදූ! සාදූ!
    තෙරුවන් සරණයි!

    මේ නිර්මාණය සකස් කර පළ කළ පින්වත් ශ්‍රාවකයාට ඒ උතුම් වතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වේවා...