ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටී සිරසින&
ඒ උතුම් බෝධි නුවණට මම නැමී වැඳ වැටී සිරසින් පහන් වූ සිතින් සැමවිට වන්දනා කරම්...
මූලාශ්‍රය: http://www.youtube.com/watch?v=UvqrCVZyYfI
ඔබ අප සැමට දහම් මඟෙහි යාමට, එහි රැඳී සිටීමට, එය සම්පූර්ණ කර ගැනීම ට සිත පහළ වේවා! සිහිය, වීර්යය, නුවණ වර්ධනය වේවා...
ලැබුවා වූ නව බුද්ධ වර්ෂය පින්බර වසරක් ම වේවා!!!
සාදූ! සාදූ! සාදූ!
තෙරුවන් සරණයි!
මේ නිර්මාණය සකස් කර පළ කළ පින්වත් ශ්රාවකයාට ඒ උතුම් වතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වේවා...

Teruwan Saranai