ඒ එස් පී ගේ මුට්ටි දෙක මාට්ටු.. UPDATES
කම්කරු පක්ෂයේ නායක හිටපු නයිජීරියානු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් පීකොක් මැදුරේ වැලිවලින් පුරවා තිබූ පිහිනුම් තටාකයේ තිබී මැටි මුට්ටි දෙකක් හා පාවහන් යුවලක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
සෙරෙප්පු දෙකට මුද්රාතබලා පොලිස් භාරයට අරං කියන්නෙ..

Updates:
ඊයේ සිදුවීමේදී මුද්‍රා තබා පොලිස් භාරයට ගත් සෙරෙප්පු දෙක ඒඑස්පී ලියනගේ මහතා වැසිකිලි යාමට භාවිතා කල සෙරෙප්පු දෙකක් බවට තොරතුරු අණාවරණය වී ඇත.
මුට්ටි දෙක ආරක්ෂාවටලු.

Source: gossiplankanews

http://www.sinhala.srilankamirror.com/news/item/11142-asp-2
සෙරෙප්පු දෙකට මුද්රාතබලා පොලිස් භාරයට අරං කියන්නෙ..

Updates:
ඊයේ සිදුවීමේදී මුද්‍රා තබා පොලිස් භාරයට ගත් සෙරෙප්පු දෙක ඒඑස්පී ලියනගේ මහතා වැසිකිලි යාමට භාවිතා කල සෙරෙප්පු දෙකක් බවට තොරතුරු අණාවරණය වී ඇත.

මුට්ටි දෙක ආරක්ෂාවටලු.

Source: gossiplankanews
Last edited:

මෙව්වා බලල් බෙටිමයි කියල කන්ෆර්ම් නැල්ලු..