ඒ එස් පී ගේ මුට්ටි දෙක මාට්ටු..

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඒ එස් පී ගේ මුට්ටි දෙක මාට්ටු.. UPDATES

    කම්කරු පක්‍ෂයේ නායක හිටපු නයිජීරියානු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්‌.පී. ලියනගේ මහතාට අයත් පීකොක් මැදුරේ වැලිවලින් පුරවා තිබූ පිහිනුම් තටාකයේ තිබී මැටි මුට්ටි දෙකක් හා පාවහන් යුවලක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.
    http://www.sinhala.srilankamirror.com/news/item/11142-asp-2

    සෙරෙප්පු දෙකට මුද්‍රාතබලා පොලිස් භාරයට අරං කියන්නෙ..:baffled::baffled::baffled:

    Updates:

    ඊයේ සිදුවීමේදී මුද්‍රා තබා පොලිස් භාරයට ගත් සෙරෙප්පු දෙක ඒඑස්පී ලියනගේ මහතා වැසිකිලි යාමට භාවිතා කල සෙරෙප්පු දෙකක් බවට තොරතුරු අණාවරණය වී ඇත.:eek::eek: මුට්ටි දෙක ආරක්ෂාවටලු.:rolleyes::baffled:

    Source: gossiplankanews

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Oya ASP kiyana wka maha piasek ban.mahindata ge denawa kiya kiya idala dunne naha..eeta passe kiwwa anduwa hinda kiyala..aaye kiwwa gani divorce wenna yana hinda kiyala ge dunne naththe kiyjala..maha moda salli karayek oka.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පොනිලටය් පඹයටය් සෙරෙප්පු සුප් බොන්න හිතිල වෙනටැ මයේ හිතේ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බළල් බෙටි වගයකුත් තිබ්බ කියල ආරංචියි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනිවා මහින්දගෙ තමා සෙරෙප්පු රෑ මුට්ටි හංගල යනකොට අමතක වෙලා :baffled::dull:

    :lol::lol::lol:

    ආටක නාටක එකේ වගේ එකෙක් හිරේ ගිහින් ඉන්නකොට
    අර ගෙදර ඉන්න තාත්තට වතු කොටන්න බැරි නිසා ලියුමක් ලියල වත්තෙ ආයුද හංගල තියනව කියල යැව්වම පොලිස්සියෙන් ගිහින් මුළු වත්තම කොටල දුන්න වගේ..

    අර කළු බතලය බෝලෙ බස්සල ස්විමින්ග් පූල් එකේ වැලි ටික සුද්ද කර ගත්ත ලස්සනට..
    ගොන් ෆකයි

    :lol::lol::lol::lol:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    Matath ehema hithenawa. :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,042
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol::lol:

    ආටක නාටක එකේ වගේ එකෙක් හිරේ ගිහින් ඉන්නකොට
    අර ගෙදර ඉන්න තාත්තට වතු කොටන්න බැරි නිසා ලියුමක් ලියල වත්තෙ ආයුද හංගල තියනව කියල යැව්වම පොලිස්සියෙන් ගිහින් මුළු වත්තම කොටල දුන්න වගේ..

    අර කළු බතලය බෝලෙ බස්සල ස්විමින්ග් පූල් එකේ වැලි ටික සුද්ද කර ගත්ත ලස්සනට..
    ගොන් ෆකයි

    :lol::lol::lol::lol:
    asp1.gif

    ඌට සල්ලි වැඩිවෙල මැන්ටල් බන් :dull:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනිවා මහින්දගෙ තමා සෙරෙප්පු රෑ මුට්ටි හංගල යනකොට අමතක වෙලා :baffled::dull:
    අනිවා මචෝ.. ජින්ටෙක් එකට යවනවලු.. සෙරෙප්පු දෙකේ ඩීඑන්ඒ රටාව චෙක් කරන්ට..:cool::eek::eek:

    Oya ASP kiyana wka maha piasek ban.mahindata ge denawa kiya kiya idala dunne naha..eeta passe kiwwa anduwa hinda kiyala..aaye kiwwa gani divorce wenna yana hinda kiyala ge dunne naththe kiyjala..maha moda salli karayek oka.
    මොක වුනත් ඌ අන්තිමට පූල් එකේ තිබ්බ වැලිටිකනං අස්කරගත්තා නොමිලෙම:P:rofl:

    පොනිලටය් පඹයටය් සෙරෙප්පු සුප් බොන්න හිතිල වෙනටැ මයේ හිතේ
    එහෙමත් ආරංචියක් තියෙනව බ්‍රෝ... :eek::eek:

    ලැම්බෝ ගිනි හොයාගන්න බැරිඋන නිසා සෙරෙප්පුවක් වත් හොයා ගනිල්ලා
    කියලා වැඩක් නෑ..:lol::lol:

    බළල් බෙටි වගයකුත් තිබ්බ කියල ආරංචියි
    :yes::yes: එව්වා ටිකත් පාර්සල් කරල ජින්ටෙක් එකට යවලලු:shocked: මෙව්වා බලල් බෙටිමයි කියල කන්ෆර්ම් නැල්ලු..:no::baffled::baffled:

    :lol::lol::lol:

    ආටක නාටක එකේ වගේ එකෙක් හිරේ ගිහින් ඉන්නකොට
    අර ගෙදර ඉන්න තාත්තට වතු කොටන්න බැරි නිසා ලියුමක් ලියල වත්තෙ ආයුද හංගල තියනව කියල යැව්වම පොලිස්සියෙන් ගිහින් මුළු වත්තම කොටල දුන්න වගේ..

    අර කළු බතලය බෝලෙ බස්සල ස්විමින්ග් පූල් එකේ වැලි ටික සුද්ද කර ගත්ත ලස්සනට..
    ගොන් ෆකයි

    :lol::lol::lol::lol:
    සිරා කතාව බ්‍රෝ.. ආහ් කියහං රුපියල් 5ක් දාන්න කටට:cool::cool:

    asp1.gif

    ඌට සල්ලි වැඩිවෙල මැන්ටල් බන් :dull:
    :yes::nerd::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol::lol::lol:

    ආටක නාටක එකේ වගේ එකෙක් හිරේ ගිහින් ඉන්නකොට
    අර ගෙදර ඉන්න තාත්තට වතු කොටන්න බැරි නිසා ලියුමක් ලියල වත්තෙ ආයුද හංගල තියනව කියල යැව්වම පොලිස්සියෙන් ගිහින් මුළු වත්තම කොටල දුන්න වගේ..

    අර කළු බතලය බෝලෙ බස්සල ස්විමින්ග් පූල් එකේ වැලි ටික සුද්ද කර ගත්ත ලස්සනට..
    ගොන් ෆකයි

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    :lol: :lol: :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අපිත් මේ හිතගන්ට බැරුව ඉන්නෙ බං.. මේ ජෝක්ස් මොන කැටගරි එකටද වැටෙන්නෙ කියල:baffled::baffled::dull:

    hari kalakirimak ban thiyenne.
    meeka hadena ratak newe.
    enna enna nathi wela yana ratak.
    aaye election ekak thibba kiyala thora ganna wena eunuth na ne.
    ookoma eun apply karala iwarai.