<<< ඒ ඒ ෆෝල්ඩර්ස් ඒ ඒ විදියට >>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    <<< ඒ ඒ ෆෝල්ඩර්ස් ඒ ඒ විදියට >>>

    අපේ mashiene එකේ එක එක විදියේ ෆෝල්ඩර්ස් කොයිතරම් ඇද්ද...
    නමුත් ඒ ෆෝල්ඩර්ස් ඔබට වෙන් වෙන් වශයෙන් හදුනාගත හැකිද... මන් හිතන්නේ නැ ගොඩදෙනෙක්ට ඕපන් නොකර පුලුවන් වෙයි කියලා..
    මන් දෙන්නම් ඒකට මරු භාණ්ඩයක්.. පල්ලෙහා රුපේ දැක්කාම තේරෙනවා ඇතිනේ..

    Folder-Maker-Pro-30.jpg

    44402370287sfoldermarkerpr.jpg

    අපිට ඕන විදියට වෙන් කර්න්න පුලුවන්,, පාටින්, Icon එකෙන්..



    Elanam rep+:D:D:D
     
    Last edited: