celltel thama mulin ma awe gadol size pones ekka. sim tibbe na man hitanne mulma kale CDMA wage scene ekak man hitanneCelltell මතක ද? 0722 නම්බර් පටන් ගත්තේ, පස්සේ Tigo Etisalat උනා දැන් නම් මොකා ගත්තද දන්නේ නෑ
Celltell මතක ද? 0722 නම්බර් පටන් ගත්තේ, පස්සේ Tigo Etisalat උනා දැන් නම් මොකා ගත්තද දන්නේ නෑ
මයින වැස්ස උගන්ඩාවට විකුණලාඅද කාලෙට වඩා වැස්සත් වැඩියි ඒ කාලේ. මෙච්චර රස්නයක් තිබුනෙත් නෑ පායන කාලෙට උනත්
celltel thama mulin ma awe gadol size pones ekka. sim tibbe na man hitanne mulma kale CDMA wage scene ekak man hitanne
අපේ අක්ක ආව තිබුන මේ කාඩ්. කොහොමද මේවා වැඩ කරන්නෙ?
desma neda kiyanneසොහාන් වීරසිංහ කියන සිංදුවකුත් තියනව නේද එකෙත් බම්බලපිටියේ ජනසන් හරි කොල්ලුපිටියේ ජනසන් වගේ එකක් කියන්නේ.
කාඩ් එක phone එකට ඇතුල් කරලා (ATM card එකක් දානවා වගේ) call එක ගන්න ඕන. Call එකට යන කාලය සහ වියදම call එකේ ඉන්නකොට display එකේ පෙන්නනවා. Call එක ඉවර වුනාම කාඩ් එකේ පිටිපස්සේ remaining balance (Rs 0-100 line එකක් තියෙනවා) එක ළග pin එකක් කෙටිලා එනවා.අපේ අක්ක ආව තිබුන මේ කාඩ්. කොහොමද මේවා වැඩ කරන්නෙ?
ඒ කාලේ කතාවක් තිබ්බා ඔය කාඩ් එකේ කාබන් එක හුරලා ගැහුවාම වදිනවා කියලා ඇත්ත නැත්ත නොදනි
hutchCelltell මතක ද? 0722 නම්බර් පටන් ගත්තේ, පස්සේ Tigo Etisalat උනා දැන් නම් මොකා ගත්තද දන්නේ නෑ
මේ thread එක දකින්කන්ම මම හිතුවේ මේක ලගදි ආපු සින්දුවක් කියල... අනු ගණන් වල TV, radio වල නම් මේක ගියේ නෑ මට හිතෙන්නේ.ඔය සිංදුව රිලීස් කරල තියෙන්නෙ 96. MC එකෙත් ලොකු වෙනසක් නෑ හැබැයි.