ඒ කාලෙ අමුතුම වයිබ් එකක් තිබිල තියෙන්නෙ.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,758
    12,692
    113
    127.0.0.1:8080/Kandy
    Celltell මතක ද? 0722 නම්බර් පටන් ගත්තේ, පස්සේ Tigo Etisalat උනා දැන් නම් මොකා ගත්තද දන්නේ නෑ
    celltel thama mulin ma awe gadol size pones ekka. sim tibbe na man hitanne mulma kale CDMA wage scene ekak man hitanne
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,868
    113
    මට මතකයි ඔය කාලෙ මම පොඩී. අම්ම එක්කගෙන යනව ඉස්කෝලෙ නිවාඩු කාලවල MC eka Liberty plaza එකට. එහෙමත් නැත්නම් ගෝල් ෆේස් එකට.
    ඔය ගිහින් ඇවිත් ඉන්දු සිලෝන් එකෙන් තෝසෙ කාල ගෙදර යනව.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    oya kale lankawe rich socienty eketh mara vibe ekak thibune. oya diya kiduri kathawe kella ehema e kale patta club seen eke hitiye. thawa sasanthi jayasekarala wage un run kare e society eka
     
    • Like
    Reactions: Yin And Yang

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සොහාන් වීරසිංහ කියන සිංදුවකුත් තියනව නේද එකෙත් බම්බලපිටියේ ජනසන් හරි කොල්ලුපිටියේ ජනසන් වගේ එකක් කියන්නේ.
    desma neda kiyanne

    ** ah yt tiyenawa

     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,745
    113
    අපේ අක්ක ආව තිබුන මේ කාඩ්. කොහොමද මේවා වැඩ කරන්නෙ?
    කාඩ් එක phone එකට ඇතුල් කරලා (ATM card එකක් දානවා වගේ) call එක ගන්න ඕන. Call එකට යන කාලය සහ වියදම call එකේ ඉන්නකොට display එකේ පෙන්නනවා. Call එක ඉවර වුනාම කාඩ් එකේ පිටිපස්සේ remaining balance (Rs 0-100 line එකක් තියෙනවා) එක ළග pin එකක් කෙටිලා එනවා.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    ඔය සිංදුව රිලීස් කරල තියෙන්නෙ 96. MC එකෙත් ලොකු වෙනසක් නෑ හැබැයි.
    මේ thread එක දකින්කන්ම මම හිතුවේ මේක ලගදි ආපු සින්දුවක් කියල... අනු ගණන් වල TV, radio වල නම් මේක ගියේ නෑ මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang