ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී.

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,304
    2,100
    113
    ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී. ඉංග්‍රීසී කථා කරනවා නම් මේ ගානටවත් කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ කතාව බලපු වෙලාවේ. ඒ කාලේ මේ කතාව එෆ්.බී. එකේ ශෙයාර් උනේ සුද්දාටවත් තේරෙන් නෑ මුගේ ඉංග්‍රීසී කියලා. මට හිතුනේ මේ මනුස්සයා දවසක ලංකාවේ විදේශ කටයුතු ඇමැති වෙයි කියලා.

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී. ඉංග්‍රීසී කථා කරනවා නම් මේ ගානටවත් කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ කතාව බලපු වෙලාවේ. ඒ කාලේ මේ කතාව එෆ්.බී. එකේ ශෙයාර් උනේ සුද්දාටවත් තේරෙන් නෑ මුගේ ඉංග්‍රීසී කියලා. මට හිතුනේ මේ මනුස්සයා දවසක ලංකාවේ විදේශ කටයුතු ඇමැති වෙයි කියලා.

    ලැබුණු ජන්ප්‍රිය තාවේ වැදිකමට රාජපක්ෂලාට දරාගන්න බැරි වුණා.

    අර කොට තට්ටයා. හිරේ ගියේ. එමබසි event එකක්දි මෙයට ගහනවා නේ.

    අරූ නම් හිරේ කුණුන්වෙන්න ඕනේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,856
    1
    6,701
    113
    ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී. ඉංග්‍රීසී කථා කරනවා නම් මේ ගානටවත් කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ කතාව බලපු වෙලාවේ. ඒ කාලේ මේ කතාව එෆ්.බී. එකේ ශෙයාර් උනේ සුද්දාටවත් තේරෙන් නෑ මුගේ ඉංග්‍රීසී කියලා. මට හිතුනේ මේ මනුස්සයා දවසක ලංකාවේ විදේශ කටයුතු ඇමැති වෙයි කියලා.

    WTF dude it's just average Formal Diplomatic English
    If you study live abroad for a significant amount of time ; it's natural to have a decent accent like this.
    (Example J.R. Jayawardena)

    Nothing fancy here 👀
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    WTF dude it's just average Formal Diplomatic English
    If you study live abroad for a significant amount of time ; it's natural to have a decent accent like this.
    (Example J.R. Jayawardena)

    Nothing fancy here 👀 (2)
     
    • Like
    Reactions: Naughtykolla48

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,097
    3,938
    113
    English aside, anyone else would've been stuck for a second, but he hit back hard at every accusation. We need this kind of people in our diplomatic missions.
    Also look at the stuff the missions had to deal with those days. Today it's LGBT and LGBT. And then more LGBT. 🤣
     
    • Love
    Reactions: Candid-B

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,952
    113
    WTF dude it's just average Formal Diplomatic English
    If you study live abroad for a significant amount of time ; it's natural to have a decent accent like this.
    (Example J.R. Jayawardena)

    Nothing fancy here 👀
    කැරි ෆේක් අන්දරේ
     
    • Like
    Reactions: Yeezus

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,097
    3,938
    113
    ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී. ඉංග්‍රීසී කථා කරනවා නම් මේ ගානටවත් කතා කරන්න ඕනේ කියලා හිතුනේ මේ කතාව බලපු වෙලාවේ. ඒ කාලේ මේ කතාව එෆ්.බී. එකේ ශෙයාර් උනේ සුද්දාටවත් තේරෙන් නෑ මුගේ ඉංග්‍රීසී කියලා. මට හිතුනේ මේ මනුස්සයා දවසක ලංකාවේ විදේශ කටයුතු ඇමැති වෙයි කියලා.

    About his English, why you felt so was because he was witty, had an answer to every accusation, and didn't stammer looking for answers i.e. he knew what he was talking about.
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ලැබුණු ජන්ප්‍රිය තාවේ වැදිකමට රාජපක්ෂලාට දරාගන්න බැරි වුණා.

    අර කොට තට්ටයා. හිරේ ගියේ. එමබසි event එකක්දි මෙයට ගහනවා නේ.

    අරූ නම් හිරේ කුණුන්වෙන්න ඕනේ
    ow Sajin vaas gunawardhana slapped him.. eken poratua epa una lankawe diplomat posision ekaka inna eka.. ita passeth wena position ekak dunna.. baragaththe na
     
    • Like
    Reactions: Mawathagama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,187
    113
    Mother Earth
    About his English, why you felt so was because he was witty, had an answer to every accusation, and didn't stammer looking for answers i.e. he knew what he was talking about.
    මටත් ඔය වගේ ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරපන්කො. ආසාවෙ බෑ බන්. 😭
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,753
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එංගලන්තෙ ඉගෙන ගත්ත එකාකුයි, කැලේ පැනල දේසපාලනේ කරපු එවුන්ගෙයි ඉංග්‍රිසි සංසන්දනය කරන්න තරම් පහලට බයියො වැටිල
     
    • Like
    Reactions: Yeezus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    නියම බ්‍රිතාන්‍ය ඉංගිරිසි පොරගෙ තියෙන්නේ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අඩුකුලේ, හිගන පවුල්වල උන්ට පාලන බලය දුන්නහම, මේවගෙ ප්‍රභූ පවුල්වල අය තනතුරු වලට එන්නෙ නැ....

    ඔය ප්‍රශ්ණ ටික මාලිමා ආණ්ඩුවෙ මොකාගෙන් ඇහුවත් කොහොම නායිද, පච වෙයිද , රටම ලෝකය ඉස්සරහ පච කරයිද ?.....
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,097
    3,938
    113
    මටත් ඔය වගේ ඉංග්‍රීසි කතා කරන්න පුරුදු කරපන්කො. ආසාවෙ බෑ බන්. 😭
    It's not hard to get there but ONLY IF you make a few changes in your lifestyle. Ditch Sinhala from your daily life as much as possible, to begin with. (Here we go 😅 now the patriots will get fired up).
    Secondly, don't give a rat's ass to those who criticize two locals speaking in English (that's because they can't, or don't want others to master the language). Speak in English whenever the opportunity arises.
    Thirdly, completely stop watching Sinhala television. Get your daily dose of garbage from English channels. Get a sledgehammer and reduce to dust your collection of bus songs.
    That's just the beginning only. 😅
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,711
    113
    මේ පොරගෙත් නියම ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් තියනේනේ. සජියගෙ පැත්තේ එකෙක්

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,304
    2,100
    113
    WTF dude it's just average Formal Diplomatic English
    If you study live abroad for a significant amount of time ; it's natural to have a decent accent like this.
    (Example J.R. Jayawardena)

    Nothing fancy here 👀
    Obviously it is average English when I watch the video again today. But my English fluency on that time was below this level. As someone else has mentioned in a reply to this thread, I was also a Sri Lankan, who has never put my foot away from home land those days and went to a small government school.

    But I set my goal with this speech and I was success even without step on abroad. Amazing thing is someone has replied that Dr. Mahim Mendis's English also good and he was one of my lecturer in the open university. His guidance and instructions helped me lot to improve my knowledge and skills.

    නියම බ්‍රිතාන්‍ය ඉංගිරිසි පොරගෙ තියෙන්නේ
    බ්‍රිටිශ් ඇක්සන්ට් එක නම් මට හදා ගන්න බැරි උනා.
    ------ Post added on Mar 10, 2026 at 11:47 PM

    එංගලන්තෙ ඉගෙන ගත්ත එකාකුයි, කැලේ පැනල දේසපාලනේ කරපු එවුන්ගෙයි ඉංග්‍රිසි සංසන්දනය කරන්න තරම් පහලට බයියො වැටිල
    මම කාවවත් කම්පෙයාර් කරන්න නෙවෙයි මේ පෝස්ට් එක දැම්මේ. හැබැ‍යි උබ මෙතන රීලා තියෙන නිසා මේ ටිකත් කියන්නම්.

    අපි කවුරුවත් කිව්වේ නෑ හඳුන්නෙත්තිලාට, විජිතලාට ඉගෙන ගන් නැතුව කැලේ පනින්න කියලා.

    අපිත් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ පිටරටවල් වල ගිහින් නෙමෙයි. ලංකාවේ ඉදන්මයි.

    පාර්ලිමේන්තුවේ ඉන්න සියළුම මන්ත්‍රී වරුන්ට බ්‍රිටිශ් කවුන්සිල් එකෙන් ෆොරීන් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙනල්ලා බ්‍රිටිශ් ඉංග්ලිශ් උගන්නනවා නොමිලේ. ඒකේ වියදම පාර්ලිමේන්තු වියදම් විදියට දාලා ජනතාවගේ බදු වලින් ගෙවන්නේ. විජිත හේරත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ. සුනිල් හඳුන්නෙත්ති අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ. ඒ කරලත් මුන්ට ඉංග්‍රීසි බෑ කියන්නේ බෑම තමයි.
    ------ Post added on Mar 10, 2026 at 11:58 PM

    English aside, anyone else would've been stuck for a second, but he hit back hard at every accusation. We need this kind of people in our diplomatic missions.
    Also look at the stuff the missions had to deal with those days. Today it's LGBT and LGBT. And then more LGBT. 🤣
    That's the beauty of this interview. Finally the interviewer understand the level of the diplomat and gave up further questioning.

    We need this kind of people in our diplomatic missions. (2)
    ------ Post added on Mar 11, 2026 at 12:02 AM
     
    • Love
    Reactions: Yeezus