ඒ කාලේ අපි කොර වෙච්ච ඉංග්‍රීසී.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම කාවවත් කම්පෙයාර් කරන්න නෙවෙයි මේ පෝස්ට් එක දැම්මේ. හැබැ‍යි උබ මෙතන රීලා තියෙන නිසා මේ ටිකත් කියන්නම්.

    අපි කවුරුවත් කිව්වේ නෑ හඳුන්නෙත්තිලාට, විජිතලාට ඉගෙන ගන් නැතුව කැලේ පනින්න කියලා.

    අපිත් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ පිටරටවල් වල ගිහින් නෙමෙයි. ලංකාවේ ඉදන්මයි.

    පාර්ලිමේන්තුවේ ඉන්න සියළුම මන්ත්‍රී වරුන්ට බ්‍රිටිශ් කවුන්සිල් එකෙන් ෆොරීන් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගෙනල්ලා බ්‍රිටිශ් ඉංග්ලිශ් උගන්නනවා නොමිලේ. ඒකේ වියදම පාර්ලිමේන්තු වියදම් විදියට දාලා ජනතාවගේ බදු වලින් ගෙවන්නේ. විජිත හේරත් අවුරුදු 25ක් පාර්ලිමේන්තුවේ. සුනිල් හඳුන්නෙත්ති අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ. ඒ කරලත් මුන්ට ඉංග්‍රීසි බෑ කියන්නේ බෑම තමයි.
    අනේ ගෝනො ගොන් තඩියෝ විප්ලව කරන්නේ කොහොමද කැලේ නොපැන
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,192
    113
    අනේ ගෝනො ගොන් තඩියෝ විප්ලව කරන්නේ කොහොමද කැලේ නොපැන
    අපිත් ඔහොම හිතපු කාලයක් තිබ්බා ගොං තඩි මල්ලි. හරියට ඉගෙන ගත්තාම ඒ ගොංකං වල ඇත්ත තත්වේ තේරුම් ගියා.

    අනික බං කොරාපු විප්ලවේ සාර්ථක උනාද? අනේ නිකං පලයං බං යන්න.....

    ඔය කොරයි කියන විප්ලවෙන් සෑහෙන්න කාලෙකට පස්සෙ තමා ඔය හරක් දෙන්නාම පාර්ලිමේන්තු ගියේ. ඒත් ඒ සම්පත් වලින් හරි හමං ප්‍රයෝජනයක් අරගෙන නෑ කියන්නේ මුන්ගේ තත්වේ තේරුම් ගන්න පුළුවන්නේ. එහෙම තේරුම් නොගෙන තවත් මුන්ව හෝදන්න යනවා කියන්නේ, ඒක ඇවිල්ලා ගොංකමේ වෙනමම ලෙවල් එකක්.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,192
    113
    විජිත තරම් නෑ නේ
    විජිතගේ වීඩියෝ එක බලලා චාල්ස් රජ්ජුරුවොත් ආයි ඉංග්‍රීසි ඉගෙන ගන්න පංතියක් හොයනවාලු. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපිත් ඔහොම හිතපු කාලයක් තිබ්බා ගොං තඩි මල්ලි. හරියට ඉගෙන ගත්තාම ඒ ගොංකං වල ඇත්ත තත්වේ තේරුම් ගියා.

    අනික බං කොරාපු විප්ලවේ සාර්ථක උනාද? අනේ නිකං පලයං බං යන්න.....

    ඔය කොරයි කියන විප්ලවෙන් සෑහෙන්න කාලෙකට පස්සෙ තමා ඔය හරක් දෙන්නාම පාර්ලිමේන්තු ගියේ. ඒත් ඒ සම්පත් වලින් හරි හමං ප්‍රයෝජනයක් අරගෙන නෑ කියන්නේ මුන්ගේ තත්වේ තේරුම් ගන්න පුළුවන්නේ. එහෙම තේරුම් නොගෙන තවත් මුන්ව හෝදන්න යනවා කියන්නේ, ඒක ඇවිල්ලා ගොංකමේ වෙනමම ලෙවල් එකක්.
    අපට නම් ඔය ඉංග්‍රීසි එච්චර ලොකු නෑ.
    අපි ඕවට බයත් නෑ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,389
    2,192
    113
    අපට නම් ඔය ඉංග්‍රීසි එච්චර ලොකු නෑ.
    අපි ඕවට බයත් නෑ
    උබලා ගැන කිය වෙච්ච පරණ නාට්‍යයක් තිබ්බා. යූ ටියුබ් එකෙන් හොයා ගත්තා. පොඩ්ඩක් බලාපන්කෝ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    මු පට්ටම පොරක් යුද්දේ කාලේ මෙ වගේ පොරවල් නිසා තමා මහින්ද රාජපක්ශට යුද්දේ කරගෙන යන්න පුලුවන් ඌනේ