ඒ කාලේ බලපු ලස්සන ටෙලිනාට්‍යයක්..❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    Youtube දාලා..අානන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය ඉතිං කොහොමත් පට්ට..බැඳල ළමයි ඉන්න ඵකෙක් පරණ ලව් ඵක අහම්බෙන් හම්බවෙලා ඒකි පස්සේ ගිහින් ජීවිතේම අවුල් කරගන්න ස්ටෝරි ඵකක් තියෙන්නේ..ඒ කාලේ මේක බලල අැති ගොඩක් අය..ඒ කාලේ හිටපු හොඳම නළු නිළියෝ ටික ඉන්නේ..😍