ඒ කාලේ සහයෝගය දුන්නු හැටි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    499393254_122158494116449486_2850605171938200836_n.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    මාකි නයිනම කියනව ජෙප්පොතමයි මට බල කලේ යුද්දෙ කරන්න කරන්න කියල ඉම්හි ඉම්හි...

    SRvZI8H.png
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,903
    113
    පෘථිවිය
    71 දී 88-89 දී ආමි එකේ මිනිස්සු කියක් ජවිපෙ එවුන් මැරුවද ?

    හමුදාවේ ගෙවල් දොරවල් ගිනි තිබ්බද ?
    හමුදාවේ පවුල් වල ළමයින්ට ගෙවල් වල ඉන්න බැරි වෙන්න වැඩ කරාද

    මේ ඔක්කොම කරලා අනුරයිය ඇතුළු සහචර ජවිපෙ එවුන්ට රෙද්දක් ඇඳන් ගිහින් ආචාර කරන්න පුලුවන්ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    මාකි නයිනම කියනව ජෙප්පොතමයි මට බල කලේ යුද්දෙ කරන්න කරන්න කියල ඉම්හි ඉම්හි...

    SRvZI8H.png
    මේක අහපන් පත්තර කෑලි එඩිට් කරලා උස්සගෙන එන්නේ නැතුව🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    71 දී 88-89 දී ආමි එකේ මිනිස්සු කියක් ජවිපෙ එවුන් මැරුවද ?

    හමුදාවේ ගෙවල් දොරවල් ගිනි තිබ්බද ?
    හමුදාවේ පවුල් වල ළමයින්ට ගෙවල් වල ඉන්න බැරි වෙන්න වැඩ කරාද

    මේ ඔක්කොම කරලා අනුරයිය ඇතුළු සහචර ජවිපෙ එවුන්ට රෙද්දක් ඇඳන් ගිහින් ආචාර කරන්න පුලුවන්ද ?
    සිරා හැබැයි. මේකත් කරලා ඉල්මහ විරු සමරුවත් කරාම මැරිලා ගිය උනුත් confuse උන්ග බුන්ගා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113
    මේක අහපන් පත්තර කෑලි එඩිට් කරලා උස්සගෙන එන්නේ නැතුව🤣

    දැන් ඉතින් එඩිට් කියල හරි හිත හදා ගන්න, ඉව් හිරිකිතයි ඕකගෙ ඒව බලන්න දිව හැරෙන හැරෙන පැත්තට දේවල් කියනව
     
    • Haha
    Reactions: Rick Sanchezz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    සිරා හැබැයි. මේකත් කරලා ඉල්මහ විරු සමරුවත් කරාම මැරිලා ගිය උනුත් confuse උන්ග බුන්ගා
    JVP කියන්නේ ලැජ්ජාම නැති පක්ෂයක් අර රෝහණ විජවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලිත් හොරා කාපු සෙට් එක නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාකි නයිනම කියනව ජෙප්පොතමයි මට බල කලේ යුද්දෙ කරන්න කරන්න කියල ඉම්හි ඉම්හි...

    SRvZI8H.png

    ඔය විමල් හිටිය ජවිපේ... ඌ ගියාට පස්සේ තමා රෙන්න පටන්ගත්තේ කයිතංලා

    • Like
    Reactions: TheShadow and KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,722
    113

    ඔය විමල් හිටිය ජවිපේ... ඌ ගියාට පස්සේ තමා රෙන්න පටන්ගත්තේ කයිතංලා

    විමල් මොන හාල් කෑල්ලක්ද...හිත යටින් හොරකමට කැමති වෙලා පක්ශෙ ඉදන් ඕව කරන්න ඉඩ නැති හින්ද පැන්න....විමල් කියන්නෙ මුලු පක්ශෙම නෙවේ විමල්ට තනියම කියන්න බෑ යුද්දෙ කරපන් කියල පක්ශෙ කැමැත්ත නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,522
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2007 ජූනි 12 වන දින විකිලීක්ස් ලේඛනයකින් හෙළි වන්නේ, එවකට විපක්ෂ නායකව සිටි වික්‍රමසිංහ, ජපාන විශේෂ තානාපති යසුෂි අකාෂිගෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර අත්හිටුවන ලෙස රහසිගතව ඉල්ලා සිටි බවයි. අකාෂි ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා ජනතාව “ඔවුන්ගේ නායකයින්ගේ ක්‍රියාකාරකම් සහ අකුරට නොකිරීම් නිසා” දඬුවම් කළ යුතු නොවන බවයි. මෙය විකිලීක්ස් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලදී.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    සිරිකොතියන්ලා 70s ඉදන්ම දුන්න සහයොගේට නම් මහින්දත් පරාදයි.
    ⁣තොප්පිගල කැලැව පල්ලා, පාමංකඩ පල්ලා.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    විමල් මොන හාල් කෑල්ලක්ද...හිත යටින් හොරකමට කැමති වෙලා පක්ශෙ ඉදන් ඕව කරන්න ඉඩ නැති හින්ද පැන්න....විමල් කියන්නෙ මුලු පක්ශෙම නෙවේ විමල්ට තනියම කියන්න බෑ යුද්දෙ කරපන් කියල පක්ශෙ කැමැත්ත නැතුව
    ඒක එහෙම කියන්න පුලුවන් මෙහෙම එදා කකුලෙන් නොඇද්ද නම්

    • Like
    Reactions: Asmodeus