ඒ කාලේ සහයෝගය දුන්නු හැටි

TheShadow

Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    විමල් මොන හාල් කෑල්ලක්ද...හිත යටින් හොරකමට කැමති වෙලා පක්ශෙ ඉදන් ඕව කරන්න ඉඩ නැති හින්ද පැන්න....විමල් කියන්නෙ මුලු පක්ශෙම නෙවේ විමල්ට තනියම කියන්න බෑ යුද්දෙ කරපන් කියල පක්ශෙ කැමැත්ත නැතුව
    අනුරයා යටිකුට්ටු ගේම් ගහලා පක්ෂේ බලේ අල්ලගන්න කලින් පක්ෂේ රන් කරේ විමල් ලා තමා. සෝමවංශ නායක, විමල් ප්‍රචාරක ලේකම්. අද විදිහට ගත්තොත් අනුරයි විජිතයි දෙන්නගේ පොස්ට් දෙක කරේ උන් දෙන්නා.

    කෙලින්ම ජවිපෙ විදිහට ආණ්ඩුවට යුද්ධ කරන්න බල කරන්න බැරි උන නිසා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කියලා හදාගත්ත සංවිධානෙන් තමා ගොඩක්ම ඔය යුද්ධයට යන්න රටේ මතය හැදුවේ. ඒකෙ ප්‍රධානියෝ හිටියේ විමල්, ගුණදාස අමරසේකර, වසන්ත දේවසිරියි, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවොයි. ඕක එක්ක හිටපු ඔක්කොම වගේ ජවිපෙ නිසා තමා ජවිපෙ යුද්දෙට බල කරා කියල එන්නේ. හැබැයි දේශහිතෛෂී එකේ අනුරලා විජිත ලා හිටියේ නෑ. උන් තමා ඒ කාලේ පක්ෂේ ඇත්ත හාල් කෑලි.
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    මාකි නයිනම කියනව ජෙප්පොතමයි මට බල කලේ යුද්දෙ කරන්න කරන්න කියල ඉම්හි ඉම්හි...

    SRvZI8H.png
    මේ තියෙන්නේ, මේක තමා මාත් හොය හොය හහිටපු පත්තර කෑල්ල. නියම ජෙපි ගැට. මුන් හිතුවේ මයිනව යුද්ධෙට තල්ලු කරලා දාලා, මයින වැඩේ නානවා බලන්න, මීට කලින් හිටපු JR, ප්‍රේමදාස, චන්ද්‍රිකා වගේ අනාගෙන ඉන්දියාවේ යුරෝපේ බලපෑමට මගදි යුද්ධය නවත්වයි කියලා හිතුවේ. එහෙම උනානං මුන් කියන කරන ඒවා ටික ආයි අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.

    මුන්ගෙ කරුමෙට මයිනා අමුතුම breed එහෙක පොරක්. ඌ ගැහුව්වා කොටින්ට දොඹෙන් යන්න රිදුණේ ජෙප්පන්ට වැඩිපුරම. කොච්චර කෙළවුණාද කියනවනං, 2008, 2009 අයවැය පරද්දල ගොඩ යන්න බැලුවා, ඒකත් බැරිපාර සමස්ථ ලංකා වැඩවර්ජන කැඳෙව්වා.

    මුකුත් සාර්ථක නැතිකොට ඔය ලංකා පත්තරෙයි, හොර කැලෑ පත්තර වලයි පච පතුරවන්න ගත්තා. ඒත් අන්තිමට කොටිනං මැරිල ගියා ජෙප්පො ඇස්පනාපිට උන්ට වෙච්ච දේ බල බලා මැරි මැරි ඉපදුනා. ලංකාවෙ බයියො සේරම මයිනාගේ තනි ඡ්න්ද block එකක් බවට පත්වෙනවා බලාගෙන ඉන්න උනා.

    යාන්තං ගෝටාගෙ ගොන්පාට් නිසා මේ සැරේ අර බයි ඡ්න්ද ටික කඩාගෙන ආණ්ඩු ගත්තා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723

    කට උත්තර නැතුව රචනා ලියනව පව් රට බන්කොලොත් කරපු උන් වෙනුවෙන් රචනා ලියන්නෙ කොහොමද ඒ කියන්නෙ එකතු වෙලා හොරකන් කරපු එකෙක්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    JVP එක යුද්ධෙ යන වෙලාවේ අයාවැයේ ආණ්ඩුවට ට විරුද්ධව ඡන්දෙ දුන්නේ
    කරු ජයසූරිය ලා හිටියේ නැත්නම් යුද්දෙ අස්සේ ආණ්ඩුව පෙරලෙනවා

    ඔය JVP කියන්නේ කැරීම කුහකයෝ ටිකක් 🤮
     
    • Like
    Reactions: CohenLenstra