අනුරයා යටිකුට්ටු ගේම් ගහලා පක්ෂේ බලේ අල්ලගන්න කලින් පක්ෂේ රන් කරේ විමල් ලා තමා. සෝමවංශ නායක, විමල් ප්‍රචාරක ලේකම්. අද විදිහට ගත්තොත් අනුරයි විජිතයි දෙන්නගේ පොස්ට් දෙක කරේ උන් දෙන්නා.විමල් මොන හාල් කෑල්ලක්ද...හිත යටින් හොරකමට කැමති වෙලා පක්ශෙ ඉදන් ඕව කරන්න ඉඩ නැති හින්ද පැන්න....විමල් කියන්නෙ මුලු පක්ශෙම නෙවේ විමල්ට තනියම කියන්න බෑ යුද්දෙ කරපන් කියල පක්ශෙ කැමැත්ත නැතුව
කෙලින්ම ජවිපෙ විදිහට ආණ්ඩුවට යුද්ධ කරන්න බල කරන්න බැරි උන නිසා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය කියලා හදාගත්ත සංවිධානෙන් තමා ගොඩක්ම ඔය යුද්ධයට යන්න රටේ මතය හැදුවේ. ඒකෙ ප්‍රධානියෝ හිටියේ විමල්, ගුණදාස අමරසේකර, වසන්ත දේවසිරියි, ඇල්ලේ ගුණවංශ හාමුදුරුවොයි. ඕක එක්ක හිටපු ඔක්කොම වගේ ජවිපෙ නිසා තමා ජවිපෙ යුද්දෙට බල කරා කියල එන්නේ. හැබැයි දේශහිතෛෂී එකේ අනුරලා විජිත ලා හිටියේ නෑ. උන් තමා ඒ කාලේ පක්ෂේ ඇත්ත හාල් කෑලි.
Last edited: