ඒ කාලේ සිම්හලුන්ගේ භාෂාව

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    sithasiya.jpeg

    ඒ කාලේ භාෂා ක්‍රමය මරු නේද බන්. දැන් වගේ නෙමෙයි, තදින්ම කියන්න ඕනි එක කියලා තියනවා. උඹ කියන එකත් එච්චර අවුලක් නැති වචනයක් :rofl:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,972
    113
    අඩෝ 1888 දි සිංහල ටයිප් රයිටර් තිබ්බද බන්? 😱😱😱😱
    මේ ලිතෝ ප්‍රෙස්. ඕවා ගහන්නෙ 1800 ගණන් වල මැද ඉඳන්, කොලනි හැම එකේම වගේ ස්වදේශී භාශාවෙ ප්‍රෙස් හදල තියනව බ්‍රිටිශ් උන්.

    මේ ලිතෝ ප්‍රෙස්. ඕවා ගහන්නෙ 1800 ගණන් වල මැද ඉඳන්, කොලනි හැම එකේම වගේ ස්වදේශී භාශාවෙ ප්‍රෙස් හදල තියනව බ්‍රිටිශ් උන්.
    මම වැරදියි, මේව ගහන්නෙ 1700 ගණන් වල ඉඳන්

    1720624763439.png

    ලක්මිනි පහණ ගහල තියෙන්නෙ ඔය සිතාසිය ගහන්නත් අවුරුදු 150කට කලින්
    ------ Post added on Jul 10, 2024 at 8:49 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මේ ලිතෝ ප්‍රෙස්. ඕවා ගහන්නෙ 1800 ගණන් වල මැද ඉඳන්, කොලනි හැම එකේම වගේ ස්වදේශී භාශාවෙ ප්‍රෙස් හදල තියනව බ්‍රිටිශ් උන්.

    මම වැරදියි, මේව ගහන්නෙ 1700 ගණන් වල ඉඳන්

    View attachment 232788
    ලක්මිනි පහණ ගහල තියෙන්නෙ ඔය සිතාසිය ගහන්නත් අවුරුදු 150කට කලින්
    ------ Post added on Jul 10, 2024 at 8:49 PM
    ලක්මිණි පහන තියෙන්නේ බොරැල්ලේ නේද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,925
    12,972
    113
    1720624862827.png

    `සෙනෙහෙවන්තවූ සිහලයනි තමාලාගේ ගැලවීමෙහි පුරුදුවීමටද දීප්තිවීමටද වෙනව ගුස්තාව් ටිල් ලම් වොන් මෙහෝට් ගරුතර ගෞරවනීය උතුමානන්වහන්සේගේ පණිවු පනත හැටියට පළමුවෙන් අච්චි ගැසීමට යෙදුනු මෙ පොත
    ------ Post added on Jul 10, 2024 at 8:55 PM

    මේක ටයික් කරන්න ගිහින් ඇහේ පොට ගියා
     
    • Wow
    Reactions: Heshan Daminda