ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ලක්ෂ 24ට බ්‍රෑන්ඩ් නිව් Fit GP 1 තිබ්බා. හිටන් ඇවිල්ලා ටැක්ස් වැඩි කරපු පාර 40ට ගණන් වැඩි වුනා.
    Ow ban 2015 rewwa yahapalane awilla.... Eth 2016 wage wenakan wahana tibba aduwata.. Dan ppdi un paw itin 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,250
    1
    101,092
    113
    34
    Kalutara
    Ow ban 2015 rewwa yahapalane awilla.... Eth 2016 wage wenakan wahana tibba aduwata.. Dan ppdi un paw itin 😌
    2012දි මෛන්ද මහත්තයා ටැක්ස් අඩු කලාම පත්තර වල කාටුන් ඇඳපු උන්දැලා කාටුන් එකක් ඇන්දා සිංහලු වාහන තම්බනව මුට්ටියේ දාලා. ඒකෙන් පෙන්නුම් කලේ සින්හලුන්ට වාහන වල ගණන් අඩු වුනාම බඩ කට පිරෙනවද කියල අහන්න වගේ සීන් එකක්. දැන් උන්ම නාහෙන් අඬනවා සිංහලුන්ට අඩු ගානට වාහනයක් ගන්න නෑ කියල.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    2012දි මෛන්ද මහත්තයා ටැක්ස් අඩු කලාම පත්තර වල කාටුන් ඇඳපු උන්දැලා කාටුන් එකක් ඇන්දා සිංහලු වාහන තම්බනව මුට්ටියේ දාලා. ඒකෙන් පෙන්නුම් කලේ සින්හලුන්ට වාහන වල ගණන් අඩු වුනාම බඩ කට පිරෙනවද කියල අහන්න වගේ සීන් එකක්. දැන් උන්ම නාහෙන් අඬනවා සිංහලුන්ට අඩු ගානට වාහනයක් ගන්න නෑ කියල.
    e kale tibba aluth car monada ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,718
    113
    e kale tibba aluth car monada ?

    Brand new - Corolla 141, Civic FB, Lancer EX, Mazda 3, MG 6, Proton persona, Suzuki SX4, BMW 520D, Tiida, Yaris...

    Recon - Premio/Allion 260, Fit GP series, Prius, Aqua, Insight, Swift, Axio...

    cNxu61Y.jpeg

    And vehicles assembled in SL were very affordable

    BX6VvYj.jpeg

    This was back in 2015
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
    බොරු කතා කියන්න එපා බන්. ලක්ශ 14 ට උබට අඩුම ගානේ 30000 එනවා මාසෙට
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    2012දි මෛන්ද මහත්තයා ටැක්ස් අඩු කලාම පත්තර වල කාටුන් ඇඳපු උන්දැලා කාටුන් එකක් ඇන්දා සිංහලු වාහන තම්බනව මුට්ටියේ දාලා. ඒකෙන් පෙන්නුම් කලේ සින්හලුන්ට වාහන වල ගණන් අඩු වුනාම බඩ කට පිරෙනවද කියල අහන්න වගේ සීන් එකක්. දැන් උන්ම නාහෙන් අඬනවා සිංහලුන්ට අඩු ගානට වාහනයක් ගන්න නෑ කියල.
    ඔහොම හෝල් සේල වාහන import කරලා තමයි අන්තිමට 2022 කෙලවෙලාම ගියේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    e kale tibba aluth car monada ?

    2013 මම indra එකෙ ප්‍රියස් එකක් බැලුවා සන්රුෆ් එක ලක්ශ 45යි, ඇලියන් එක 45යි, ප්‍රිමියො 50යි. හොන්ඩා සිවික් Fd1/3/4 ලක්ශ 41යි. විට්ස් 38යි.

    වැගන් r බැලුවා ලක්ශ 34යි.

    බලද්දි මහින්දගේ කාලේ සැප විදලා ඉන්නකොට මිනිස්සුන්ට පච කොටා අදොනා අහන්න ඔන උනා රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි ගැන. නැත්නම් අදත් මිනිස්සු සතුටෙන්
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    2013 මම indra එකෙ ප්‍රියස් එකක් බැලුවා සන්රුෆ් එක ලක්ශ 45යි, ඇලියන් එක 45යි, ප්‍රිමියො 50යි. හොන්ඩා සිවික් Fd1/3/4 ලක්ශ 41යි. විට්ස් 38යි.

    වැගන් r බැලුවා ලක්ශ 34යි.

    බලද්දි මහින්දගේ කාලේ සැප විදලා ඉන්නකොට මිනිස්සුන්ට පච කොටා අදොනා අහන්න ඔන උනා රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි ගැන. නැත්නම් අදත් මිනිස්සු සතුටෙන්
    Anna okai une
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2016 මම35,000 පඩියෙන් කාර් එකක් ගත්තා බන්... උඔලා ගැන දුකයි මචන්.. මන් පොඩ්ඩක් අද බිව්වා. 350,000 down payment එකක් දාලා Suzuki every එකක් ගත්තා ලක්ශ 17.5 එකක්. සැලරි එක ඕකේ කිව්ව CDB එකෙන් finance එකට . 2020 වෙනකොට ගෙවලත් ඉවර කලා බන්.. මට ඇත්තට දුකයි දැන් කාලේ කොල්ලෝ ගැන හීන බොද වෙලා...

    ඒ කාලේ පැන්ඩා Brand new ලක්ශ 13.5 බන්.. ඒවා බලන්නෙත් නෑ
    බයිට් එකට Chickenkottu ද කෑවේ... :unsure: