ඒ කාලේ 35,000 පඩියෙන් මම කාර් එකක් ගත්තා..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Yahapalanaya kale apith patta aduwata car gatta :cry:
    habai e okkoma mismanagement hinda tamai, car walata petrol gahanna bariwa, current nathiwa katta kanna une :dull:

    thawamath me gewanne ewala results tamai

    Car labeta oni nam hodama wede just migrate
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    සිරිසේන සහ කොටා උන් දෙන්නම මෙලෝ වැඩක් නැති මෝඩයෝ දෙන්නෙක් බන්

    ඒ කාලේ ආර්ථික වේගේ දෙවෙනි උනේ චීනෙට විතරයි. ජේවීපී එක පැය 24ම හොරා හොරා ගගා මන්තරේ මතුර මතුර ඉදලා අන්තිමට හොරා කියන ලේබල් එක ගහලා මහින්දව පන්නලා මයිත්‍රීපාල කියන පල් මෝඩයා පත් කරන්න පාර කැපුවා.

    ඕන රටක් ණය ගන්නවා කොටා ආව දවසේ ඉදන් අරන් තියෙන ණය කන්දරාව බලපන්. ඒවාගෙන් කරපු දෙයක් තියෙනවා ද බලන්න. මහින්ද ගත්ත ණය වලින් අඩුම ගානේ කරපු දෙයක් හරි තියෙනවා. කකුලෙන් ඇද්ද සීන් වැඩි උනා එක උනේ.
    Sira 100% !
     
    • Like
    Reactions: lasankandy

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    2015 waladi 2014YOM Honda fit GP5 L Grade unregistered gatte 3.75MIL. 2016 wala 2012YOM Premio ekak gatta 5.5MIL wage. Fit eka nam wikunanna idea ekak naa parentslath use karana nisa. Premio eka wikunanna idea ekak tyenawa. Et wikunala ganne mokakda kiyala hitaganna baa.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිරිසේන සහ කොටා උන් දෙන්නම මෙලෝ වැඩක් නැති මෝඩයෝ දෙන්නෙක් බන්

    ඒ කාලේ ආර්ථික වේගේ දෙවෙනි උනේ චීනෙට විතරයි. ජේවීපී එක පැය 24ම හොරා හොරා ගගා මන්තරේ මතුර මතුර ඉදලා අන්තිමට හොරා කියන ලේබල් එක ගහලා මහින්දව පන්නලා මයිත්‍රීපාල කියන පල් මෝඩයා පත් කරන්න පාර කැපුවා.

    ඕන රටක් ණය ගන්නවා කොටා ආව දවසේ ඉදන් අරන් තියෙන ණය කන්දරාව බලපන්. ඒවාගෙන් කරපු දෙයක් තියෙනවා ද බලන්න. මහින්ද ගත්ත ණය වලින් අඩුම ගානේ කරපු දෙයක් හරි තියෙනවා. කකුලෙන් ඇද්ද සීන් වැඩි උනා එක උනේ.
    යකෝ මහින්දගෙ කාලේ ගත්ත සුදු අලි project ණය වලට තමයි තාම ගෙවන්නේ. මේ financial crisis එකට මුල 2010 න් පස්සේ ගොන් තීරන. හම්බන්තොට කරපු අනවශ්‍ය investment ගොඩ බලපාන. කිසිම return එකක් නෑ තාම.

    යහපාලන කාලේ උන් හිර උනේ අරුන්ගෙ කාලේ ගත්ත ණය. උන් ISB ගොඩ අරගෙන හිර 2019 වෙද්දී කෙළ වෙන්න ගත්තෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ මහින්දගෙ කාලේ ගත්ත සුදු අලි project ණය වලට තමයි තාම ගෙවන්නේ. මේ financial crisis එකට මුල 2010 න් පස්සේ ගොන් තීරන. හම්බන්තොට කරපු අනවශ්‍ය investment ගොඩ බලපාන. කිසිම return එකක් නෑ තාම.

    යහපාලන කාලේ උන් හිර උනේ අරුන්ගෙ කාලේ ගත්ත ණය. උන් ISB ගොඩ අරගෙන හිර 2019 වෙද්දී කෙළ වෙන්න ගත්තෙ.

    එහෙනම් කරන්න බැරි රටක් මොකට ද බාර ගත්තේ ණය ගත්ත උන්ටම කරගෙන යන්න දුන්නා නම් උන් ණය ගත්තා වගේම ගෙවලත් පෙන්නයි.
     
    • Like
    Reactions: Chickenkottu

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එහෙනම් කරන්න බැරි රටක් මොකට ද බාර ගත්තේ ණය ගත්ත උන්ටම කරගෙන යන්න දුන්නා නම් උන් ණය ගත්තා වගේම ගෙවලත් පෙන්නයි.
    එක තමයි ණය ගත්ත උන් තෙල් පෝලිම් හදල රට කරන හැටි පෙන්නුවේ.