Dialog Night Time 95 දාගත්ත
ෆයිල් අප්ලෝඩ් කරනකොට ඒ වගේ දෙගුණයක් යනවනෙ
Glasswire එකෙනුත් පෙන්නනව ඩබල් යනව
400mb ෆයිල් එක අප්ලෝඩ් කරන්න 800mb විතර ගියානෙ
800mb ෆයිල් එකට 1.8GB ක් ගියා
නෙට්ලිමිටර් එක දාගත්තට පස්සෙ තමා මෙහෙම වුණේ
දැං බැලුවෙ. ඩයලොග් පැකේජ් එකේ ඩේට ඩබල් කැපිල නෑ
මගෙ කම්පියුටරේ තමා ඩබල් පෙන්නන්නෙ

Last edited: