ඒ ගමන තව මඟුලක් - Dialog

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Dialog Night Time 95 දාගත්ත
    ෆයිල් අප්ලෝඩ් කරනකොට ඒ වගේ දෙගුණයක් යනවනෙ
    Glasswire එකෙනුත් පෙන්නනව ඩබල් යනව
    400mb ෆයිල් එක අප්ලෝඩ් කරන්න 800mb විතර ගියානෙ :baffled:
    800mb ෆයිල් එකට 1.8GB ක් ගියා :sorry:

    නෙට්ලිමිටර් එක දාගත්තට පස්සෙ තමා මෙහෙම වුණේ

    දැං බැලුවෙ. ඩයලොග් පැකේජ් එකේ ඩේට ඩබල් කැපිල නෑ :D මගෙ කම්පියුටරේ තමා ඩබල් පෙන්නන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Use glasswire
    glasswire එකෙන් තමා ඩබල් පෙන්නන්නෙ
    ඒත් ඩයලොග් පැකේජ් එක ඩබල් කැපිල නෑ
    නෙට්ලිමිටර් එක දාගත්තට පස්සෙ තමා එහෙම පෙන්නන්න ගත්තෙ
     
    • Like
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    ඇදුමක් දාගනින්.. තව දවස් දෙකකට තුනකට ඇදුම් දෙක තුනක බැග් එකට දාගනින්..

    අපි යුක්‍රේන් යමු.. යූරෝ වලින් ගෙවන්නෙ..
    අයේ උබට pizza, data ප්‍රශ්න එන්නෙ නැහැ..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    glasswire එකෙන් තමා ඩබල් පෙන්නන්නෙ
    ඒත් ඩයලොග් පැකේජ් එක ඩබල් කැපිල නෑ
    නෙට්ලිමිටර් එක දාගත්තට පස්සෙ තමා එහෙම පෙන්නන්න ගත්තෙ
    Netlimiter use karanna epa
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    ඇදුමක් දාගනින්.. තව දවස් දෙකකට තුනකට ඇදුම් දෙක තුනක බැග් එකට දාගනින්..

    අපි යුක්‍රේන් යමු.. යූරෝ වලින් ගෙවන්නෙ..
    අයේ උබට pizza, data ප්‍රශ්න එන්නෙ නැහැ..
    Wada nokarana me wage kammaliyonta Gewanne kauda ban gov eken gewanwada ehama
     
    • Like
    Reactions: Solo Rider