ඒ තමයි හුම්තො පුටින්...

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,747
    9,077
    113
    මේ පුටින් ඔබ්සෙෂන් එක නම් විහිලුවක්. පුටින් වගේ නායකයෙක් ඕනෙ වෙලානෙ ස' ව ගෙනාවෙ. දැන් ස' ව එපා වෙලා නිසා ඌව හළල දාල. ඒත් අවුල තියෙන්නෙ ස' ගෙ නෙමේ පුටින් රටකට සුදුසු නායකයෙක් කියල හිතීමෙ බව මේ හිඟන හු. පු ලට තේරෙන්නෙ නෑ තාම (pic related).

    BEC3CFB2-7393-4246-8DE3-00FE4D0682B1.jpeg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අංකල් වන්යා කියල කඩ කලින් ඉඳන්ම තිබ්බා
    ලගදී තමයි ඕක එම් අකුර හරවපු ලෝගෝ එක දාල තියෙන්නේ
    කව්ද බන් මේවා ලියන්නේ ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    රෙන්න පුකේ ගූ නෑ...තෙල් පෝලිමේ ඉන්න ගමන් "ඒ තමයි පුටින්" කියලා පෝස්ට් හදනවා යක්ක පැටව්..

    දැන් සර්ගේ වහලෙක් වෙන්න රෙද්දක් ඇඳන් බැරි නිසා පුටිමගේ හරි වහලෙක් වෙන්නයි මුන්ට ඕනි... මාස්ටර් ස්ලේව් සීන් එකේ, ස්ලේව් සීන් එකේ ඉන්නේ මුන්......🤭