ඒ තරම් ආදරෙයි මං නුඹට.

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
ඒ තරම් ආදරෙයි මං නුඹට.

නුඹේ ඔය ආදරණීය හිත ලග.. පිං නෑ ලස්සනට පිපෙන්නට මට..
ඉතින් නුඹ නැතිව ඉන්නේ.. කොහොම කියා දන්නෙ නෑ තවම..
රිදවන්න එපා මේ හිත.. මං වගේ වෙන කව්රුත් ආදරේ නෑ නුඹට..
හිතන්න එපා දිනක.. මේ හිතේ ආදරය නුඹට.. ඉවර වේවි කියා..ආදරේ උනේ මං නුඹට.. මේ හද ගැහෙන තුරාවටම..
මතක තියාගන්න නුඹ.. ඔය හිත දිනක තනි උනෝතින්.. නුඹ නමින් ගැහෙන හදක්..
එදාටත් මේ ලොවේ.. කොතන හෝ සිටින බව..නිසැකව එතකොට එය දැනේවී මට..ඒ තරම් ආදරෙයි මං නුඹට...