https://web.facebook.com/neranja.kumara/videos/1097748013580130/
ඒදා රටේ නායක්ත්වයක් තිබිණි.නිවැරදි එඩිතර තින්දු තීරණ ගන්නා නායකයෙකු සිටිනි.ඔහු එඩිතර විය විටෙක කරුණික විය තවත් විටෙක දරුණු විය නමුදු ඒ දරුණු කම රට ආ පස්සට හැරවීමට නොව රට ඉදිරියට ලෙන යාමටය..ඒ දරුණු කම හමුවේ අවුරුදු 30 යුධ ගිනි දැල් නිවා දමන්නට අවියක් විය නමුදු ඒ ත්ස්ථවාදියාට පමණක් වු දරුණු කමකි.ඔහු නොසිටින්ට අද මේ යහපාලනය කරනවායැයි කියන සංවර්ධනය නොකෙරුණාට ඒ සංවර්ධනය ගැන සිතන්නටවත් යහපාලන නායක්යන්ගේ සිතට වාසනාව නැත.ඔහු රටේ නායක්වය හැර යන විට යහපාලනයට භාර කලේ යුධ භිය නැති රටකි.සංවර්ධනයෙන් ඵල නෙලා සිටි රටකි..අලුතින් කරන්නට කියා කිසිවක් ඔහු ඉතිරි කලේ නැත.ඔහු ආර්ඹභ කල දැ කරගෙන යාමට පමණක් ඔහු ඉඩ තබා රටක් රටක් සලස භාර කලෝය ඒ ඔහුගේ අපිරිමිත දැනුම නිසාය..නමුද් කණගාටුවට කරුණකි ඒ කර්මාන්තශාලාවක් මෙන් තැන තැන යන්ත්ර සුත්තර වලින් කම්කර්වන් අතින් නිම වෙමින් තිබු අපේ මව් බිමට කණකොකා පහත් විය අද ඒ සංවර්ධනය නටබුන් පවට පත්ව ඇත..ඔහු අවසන් කල තැන තාම එතනය..ඒ උන්ගේ කරුමය නොව රටේ කරුමයැකැයි සිතා අපි මේ වෙනස වෙනස් කරමු.
