ඉතිං මචං එක පුකයි එක පුසි එකයිනෙ තියෙන්නෙ
round robin algorithm අදමයි ඇහුවෙ
easyma algorithm ekak. google karala balanna.
gaana lesi karanna one nisa lesi algorithm ekak gaththe..
ඉතිං මචං එක පුකයි එක පුසි එකයිනෙ තියෙන්නෙ
round robin algorithm අදමයි ඇහුවෙ
owඑතකොට මචං පෙනහලු දෙකයි හෘද වස්තුවයි ඇරෙන්නෙ අනිත් අවයව ඔක්කොම දෙන්නටම පොදුයි
දෙන්නටම එක වැජයින එකක්![]()
easyma algorithm ekak. google karala balanna.
gaana lesi karanna one nisa lesi algorithm ekak gaththe..

අඩෝ සිරා. මලකුනක් එක්ක ඉන්න වෙන්නේඑක්කෙනෙක් ගේ Heart එකක් නැවතුනොත් අනෙක් එක්කෙනාට මොනවා වෙයිද![]()
මනස කියන්නෙ මොළේ කියන විද්‍යාත්මක සෙට් එකට මේකෙ කිසිම අවුලක් නෑ. කම්පියුටර් කිහිපෙකට එකම ප්‍රින්ටර් එකක් යූස් කරන්න පුලුවන් වගේ මොළ දෙකක් එකම අවයව share කරගෙන පාවිච්චි කරනව. ආගම් වලට තමයි යන එන මං නැති වෙන්නෙ.
විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට මෙඩිකල් දැනුමක් නෑ නේ. 🥹
විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට මෙඩිකල් දැනුමක් නෑ නේ. 🥹
විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අනුමානයක්ද? මනස කොහෙද තියෙඑන්නේ කියල විද්‍යාත්මක ඔප්පු කිරීමක් තියෙනවද?මනස කියන්නෙ මොළේ කියන විද්‍යාත්මක සෙට් එකට මේකෙ කිසිම අවුලක් නෑ. කම්පියුටර් කිහිපෙකට එකම ප්‍රින්ටර් එකක් යූස් කරන්න පුලුවන් වගේ මොළ දෙකක් එකම අවයව share කරගෙන පාවිච්චි කරනව.
එබහික්ම ආගම්ආගම් වලට තමයි යන එන මං නැති වෙන්නෙ.
ඔප්පු කිරීමක් නෑ. හැබැයි ආගමිකයො ගහන්නෙ අර මතේටනෙ. ඇත්තටම බැලුවොත් science community එක තමයි වැඩියෙන්ම මනස ගැන doubtful සහ ඒ ගැන හොයන්නෙ. ඒ උනාට ආගමිකයො නිකන් මනස කියන එක විසඳල ඉවරයි වගේ හැසිරෙන එකනෙ අවුල.විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අනුමානයක්ද? මනස කොහෙද තියෙඑන්නේ කියල විද්‍යාත්මක ඔප්පු කිරීමක් තියෙනවද?
විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට මෙඩිකල් දැනුමක් නෑ නේ. 🥹
විද්‍යාත්මකව පැහැදිලි කරන්න මට මෙඩිකල් දැනුමක් නෑ නේ. 🥹
විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අනුමානයක්ද? මනස කොහෙද තියෙඑන්නේ කියල විද්‍යාත්මක ඔප්පු කිරීමක් තියෙනවද?
එබහික්ම ආගම්
දෙවියෝ මවල තියෙන්නේ එහෙම තමා
සිංහල බුද්ධාගමට
යක්කු පෙරේතයෝ වැහෙන එකේ ඔහොම එක ඇග ශෙයා කරගන්න බැරි කමක් තියෙන්නෙ විදියක් නෑ නේ.
අභිධර්ම හරි සූත්‍ර පිටක හරි කොහොම පැහැදිලි කරනවද කියලා අහලම තමා දැනගන්න වෙන්නේ.
@greenthunder @ek_rosh @nipund
------ Post added on Mar 29, 2024 at 4:28 AM
හරියටම කෝට් කරන්න මතක් වෙන්නෙ නැහැ තැනක්.
ඇත්තටම බැලුවොත් science community එක තමයි වැඩියෙන්ම මනස ගැන doubtful සහ ඒ ගැන හොයන්නෙ. ඒ උනාට ආගමිකයො නිකන් මනස කියන එක විසඳල ඉවරයි වගේ හැසිරෙන එකනෙ අවුල.
වෙන මොනවා හරි explanation එකක් තියෙනවද මේ සිද්ධියට අදාල වෙන.
කලින් මේ වගේම ගැටළුවක් ආපු වෙලාවක මග්ගවිහාරී හාමුදුරුවන්ගෙ සිත යනු මොලයද කියන විඩියෝ එක කතා වුනා නේ...