කෙනෙක් ඔබට ද්වේශ කරද්දි සුවපත් වේවා කියලා හිතන්න.
ඔහුට යන්න දෙන්න. ඔබ නවතින්න.
කෙනෙක් ඔබව විවේච්නය කරද්දි ඔහු සුවපත් වේවා කියලා හිතන්න.ඔහුට යන්න දෙන්න. ඔබ නවතින්න..
සාරාසංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණනක් මේ පටිච්ච සමුප්පන්නව ලෝකයේ යන කෙනෙකුට යන්න පුලුවන් පින්වතුනි
ඒ නිසා යන කෙනෙකුට යන්න දීලා ඔබ නවතින්න.
මේ අපි හිනා වෙන තරම් කතා වෙන තරම් ලෝකය සුන්දර නෑ කියන දේ දකින්න..
මේ සතර අපායේ සත්වයා විදින දුක දකින්න.
දැකලා මම මෙතනින් එතෙර වෙනවාය කියන කාරණය සකස් කරගන්න..
~ පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ