ඒ පාර අනෝමා.........

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඒ පාර අනෝමා ෆොන්සේකාත් ඡන්දෙ ඉල්ලනවාලු
    :shocked::shocked:
    anoma.jpg


    ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් කිරීමේ යෝජනාවක් පිළිබඳව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය සූදානමින් සිටින බව වාර්තා වේ. පොදු විපක්‍ෂයක් යටතේ එහිදී ඇය ඒ සඳහා ඉදිරිපත් කිරීම වෙනුවෙන් විපක්‍ෂයේ අනෙකුත් පක්‍ෂ සමඟ එකඟත්වයකට පැමිණීමට අදහස් කොට සිටින බවද සඳහන්ය. කෙසේ වෙතත් ෆොන්සේකා මහත්මිය ඒ පිළිබඳව අවසන් තීරණයකට මේ වන තෙක් එළැඹ නැති බවද පැවසේ.


    news1ta rep1 dunnoth narakak wenne