දේශිය වියාපාරිකයන්ගෙ ටයිල් ගනන් වැඩි කියල අඩපු උබ නේද බන් මේ..දේශීය ව්‍යාපාරිකයන්ට තමයි ගහන්නේ
බලමුකෝ ඉස්සරහට

උබ චන්දෙ දුන්නේ නැද්ද ,ශෑර් අරිනවා ඇරිල්ලක් ආයේ මොකුත් නෑ ලී ක්වාන් යූ ලා මහතීර් ලා කැලේ. අපරාදේ මට ශෑර්ට චන්දේ දෙන්න බැරි උනානේ.
මංකොල්ලකාරයෝ වෙනයිදේශිය වියාපාරිකයන්ගෙ ටයිල් ගනන් වැඩි කියල අඩපු උබ නේද බන් මේ..![]()
![]()
![]()
![]()
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පුකෙන් හිනා වෙමින්නිපුන කාරයාගේ අදිකාරය කැඩුවා නම් අනික් එවුන් බල්ලෝ වගේ ඉන්නේ
ඔය ඒ හයිය තමා ගන්නේ

hithata ekagawada qwe?ඉස්සර නම් ලංකාවට ප්‍රමාණවත් හාල් නිශ්පාදනයක් රට ඇතුලෙ සිද්ධවුනේ නෑ. ඒ නිසා මදි අඩුව ඉන්දියාවෙන් පකිස්ථානෙන් ගෙන්නුව. දැන් ගෝටාබය ජනාදිපති නිසා කෙත්වතු සරුසාරයි, ගස්වල පල බරයි නිසා ප්‍රශ්නයක් නැතුව ඇති.
