ඒ පාර ටෝයියෝ ගේ රචනා බලන්ට එන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට නම් රෙවෙයි ටොයින්ට නිවුස් බලන්ඩ උනේ නැ දැනුයි මේක මේ බැලුවෙ.
     
    • Like
    Reactions: weer 11

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සැබවින්ම අගය කලයුතු ප්‍රතිපත්ති
    කොමියුනිස්ට් රාජ්‍යට ජයවේවා

    China Rap GIF by 88rising
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දේශීය ව්‍යාපාරිකයන්ට තමයි ගහන්නේ
    බලමුකෝ ඉස්සරහට
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ශෑර් අරිනවා ඇරිල්ලක් ආයේ මොකුත් නෑ ලී ක්වාන් යූ ලා මහතීර් ලා කැලේ. අපරාදේ මට ශෑර්ට චන්දේ දෙන්න බැරි උනානේ.
    උබ චන්දෙ දුන්නේ නැද්ද ,
    මන් හිතුවේ උබ ගෝටට දීල අවුලෙන් ඉන්න 1ක් කියලා ,

    බලන් ගියාම බනින උන් ඔක්කොම අමු වහල්ලුනේ
     
    • Like
    Reactions: nalin0001

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දේශිය වියාපාරිකයන්ගෙ ටයිල් ගනන් වැඩි කියල අඩපු උබ නේද බන් මේ.. :lol: :lol: :lol: :lol:
    මංකොල්ලකාරයෝ වෙනයි
    ව්‍යාපාරික මහතුන් වෙනයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    නිපුන කාරයාගේ අදිකාරය කැඩුවා නම් අනික් එවුන් බල්ලෝ වගේ ඉන්නේ
    ඔය ඒ හයිය තමා ගන්නේ
    රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පුකෙන් හිනා වෙමින් :rofl:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඉස්සර නම් ලංකාවට ප්‍රමාණවත් හාල් නිශ්පාදනයක් රට ඇතුලෙ සිද්ධවුනේ නෑ. ඒ නිසා මදි අඩුව ඉන්දියාවෙන් පකිස්ථානෙන් ගෙන්නුව. දැන් ගෝටාබය ජනාදිපති නිසා කෙත්වතු සරුසාරයි, ගස්වල පල බරයි නිසා ප්‍රශ්නයක් නැතුව ඇති.
    hithata ekagawada qwe? :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ජෙප්පෝ විපක්ෂේ පහුගිය දවස්වල පිටරට නිවුස් චැනල් වැලට ලංකාවේ දේවල් කියා කියා ලෝකෙටම ලංකාව ගූ කෙරෙවුව.


    මේකේ මුලින්ම ඉන්නේ රනිල. හර්ෂ සහ විජිත

    මුන් සෙට් එක ලංකාවේ නම කැත කරන්න ඉස්සර යුද්දේ දවස්වල වගේම අදත් ගේම දෙනවා.

    රටේ ඉඳන් රට කන එවුන්.