ඒ පාර තවත් එකෙක්……

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    @shenat @nul වගේ ලොන්ත ජෙප්පෝ හිතුවේ මාලිමාවෙන් චන්දේ ඉල්ලන්නේ වෙන ලෝකෙකින් ලංකාවට අාපු උත්තමයෝ කියලනේ..😹😹😹



    මාලිමාවට කඩේ ගිය තට්ටයා කැළඹිලා😹😹..තව ටික දවසක් ඉවසලා ඉමු තට්ට පැලෙන්න කන්න වෙන්නේ ඉස්සරහට😹😹
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    මට පෙන්නේ ඌ නම් ආචාර්ය කියල දාලා තියෙන්නේ කැළණි campus උගන්නන එක. පක්ෂේ උන් ජොබ් එක නමේ මුලට දාලා.
    පක්ෂෙ ඕව හදපු එකා ඉස්කොලේකටවත් ගිහිං නැති සියල්ල දත් වගේ ඉන්න පට්ට කපටි නාකි පොරක් වෙන්න ඕන.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මට පෙන්නේ ඌ නම් ආචාර්ය කියල දාලා තියෙන්නේ කැළණි campus උගන්නන එක. පක්ෂේ උන් ජොබ් එක නමේ මුලට දාලා.
    පක්ෂෙ ඕව හදපු එකා ඉස්කොලේකටවත් ගිහිං නැති සියල්ල දත් වගේ ඉන්න පට්ට කපටි නාකි පොරක් වෙන්න ඕන.
    එහෙම දාන්න බැහැ බන්. campus උගන්නන එකට කියන්නේ කථිකාචාර්ය කියල.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල්ලි මල්ලි, පොඩි විවේකයක් දෙන්නකෝ.

    පිස්සුද මල්ලි ..ගන්න මේ පොල්ල

    OQArDLE.jpeg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    වැහි නැකතක ආණ්ඩුව අරන් තියෙන්නේ.. ආව දවසේ ඉඳන් නානව නානවා ඉවරයක් නෑ.. සබන් ටිකක් ගාගන්න ඉස්පාසුවක් නෑ නානවා..
    මල්ලි හොරු අල්ලන්න වෙලා නෑ මල්ලි. අපි මේ තාම උපාදි ටික තහවුරු කරනවා :lol:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මුන්ගෙ159න් 130ක්වත් හොර උපාධිකාරයො බවක් තමයි මේවායෙන් හැගෙන්නෙ 🤣
     
    • Haha
    Reactions: Hankook