එහෙම දාන්න බැහැ බන්. campus උගන්නන එකට කියන්නේ කථිකාචාර්ය කියල.මට පෙන්නේ ඌ නම් ආචාර්ය කියල දාලා තියෙන්නේ කැළණි campus උගන්නන එක. පක්ෂේ උන් ජොබ් එක නමේ මුලට දාලා.
පක්ෂෙ ඕව හදපු එකා ඉස්කොලේකටවත් ගිහිං නැති සියල්ල දත් වගේ ඉන්න පට්ට කපටි නාකි පොරක් වෙන්න ඕන.
මල්ලි මල්ලි, පොඩි විවේකයක් දෙන්නකෝ.
මල්ලි හොරු අල්ලන්න වෙලා නෑ මල්ලි. අපි මේ තාම උපාදි ටික තහවුරු කරනවාවැහි නැකතක ආණ්ඩුව අරන් තියෙන්නේ.. ආව දවසේ ඉඳන් නානව නානවා ඉවරයක් නෑ.. සබන් ටිකක් ගාගන්න ඉස්පාසුවක් නෑ නානවා..

දුක අඩුවෙන්නත් එක්ක අපි රන්වලගේ සින්දුවක් අහමු . .
එක්කෝ රංවල මේක ඉවර කරන්න ඕනි නැත්තං මේක ඔඩු දුවන්නේ වෙනම ලේවල් එකක
පව් බන් . කොල්ලා කාලේ බදින්න ගෙවල් කැමති කරගන්න කියපු බොරු ද කොහෙද දැන් එළිවෙන්නේ