මගේ නම් බරට දත් ගැලෙව්ව බං ප්ලේට් දාන්න...
ඉන්ජෙක්ෂන් එක ගහනකොට තමයි රිදෙන්නේ..ඊට පස්සෙ අව්ලක් නෑ..
දත ගැලෙව්වට පස්සේ හිරි ගතිය අඩු වෙනකොටත් රිදෙනව..ඒකනම් පැනඩෝල් දෙකක් ගැහැව්වාම අඩු වෙනවා....
මුලින්ම ඉංජක්ෂන් එක පනපිටින් විදින එක තමයි කේස් එක...
තාම ගලවන්න වෙලා නෑ![]()
මට පේන්න බැරි අර කණ්ණාඩියක් කට ඇතුලට ඔබන එක බං![]()
එන එන හැම එකාගෙම කටට ඔබන්නෙ ඕක![]()
ඒක එබුවාම පැය දෙක තුනක් යනකං කෙල ගගහම ඉන්න ඕනෙ කොච්චර කෙලගැහුවත් අප්පිරියයි![]()
ඉන්ජෙක්සන් එක නම් අවුලක් නෑ ඔයිට වඩා සැර ඉන්ජෙක්ශන් එකක් කන්න වෙනවනෙ කවද හරි මැරිල සොම්බියෙක් වෙලා නැඟිට්ටාම![]()
![]()
දත් ගලවලා නම් නැහැ මචං.. බුලත් විට කාලා දවසක් දත් ටිකේ කහට බැඳිලා සුද්ද කලා..



Ewa steam karanawa ban.
