දන්ත_වෛද්‍යවරු

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    මම දැනගත්ත එක දෙයක් තියනවා. අපේ දොස්තරලට ලෙඩ්ඩු බයයි. ප්‍රශ්නයක් අහන්න බයයි. නමුත් බටහිර රටවල එහෙම නැහැ. ඕකයි වෙනස. ලංකාවේ දොස්තර මැරෙන්න බෙහෙතක් දුන්නත් එක බොන්න ඕනේ ( යුතුයි. ) රෝගියාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරන්න අකැපයි. එතකොට ලංකාවේ දොස්තරලා අහන්නේ තමුසෙලා අපිට උගන්වන්න එනවද කියලා.

    අනෙක ලංකාවේ
    ඩිස්පැන්සරියකින් හරි රජයේ රෝහලකින් බෙහෙතක් ගත්තොත් ඖෂධයේ නම පවා සදහන් කරන්නේ නැහැ. එතකොට ලෙඩා දන්නේ නෑ මේ මොනවද බොන්නේ කියල. වැඩේ කෙලවුනොත් ඊළඟ දොස්තරට අඳුරගන්න බැහැ කලින් ඩොකා මොනවද දුන්නේ කියලා. මම මේක කියන්නේ මගේ අත්දැකීමකින්.

    අනෙක බෙහෙතේ නම දන්නවනම් රෝගියාට පුළුවන් බොන්න පෙර එම බෙහෙතේ නම ඉන්ටර්නෙට් එකේ ගහල විස්තර දැන ගන්න. යම් අසාත්මිකතාවයන් සහ අතුරු ප්‍රතිපල අන්තර්ජාලයේ මනාවට විස්තර කරලා තියනවා. මේවට සම්පුර්නයෙන්ම රජය වගකියන්න ඕනේ. දොස්තර හිතන්නේ එගොලෝ තමයි සියල්ල දත් අය කියලා.
    මේකනම් සිරා මචන්. සමහර doctors ල ගේ prescription කියවන්න පුළුවන් pharmacy වල ඉන්න එවුන්ට විතරයි. blood checkup එහෙම ඕනෙනම් lab එකේ නමත් එක්කම කියන්නේ. දවසක් මගේ lipid profile එකක් මම දන්නා lab එකකින් ගෙනාවා කියල මට බනින්න ලෑස්ති වුණා. මමත් කට වහගෙන හිටියේ නැහැ.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් මෙතන ගොඩක් වෙලාවට ලංකාවේ දොස්තරලා දතක් ගලවන්න වැඩි වෙලා වැය නොකරන්නේ ලොකු පෝලිමක් ඉන්න නිසා වෙන්නත් පුළුවන්. නියමිත වෙලාව අරගෙන කලොත් ඔවුන්ට දවසට ලැබෙන අදායම අඩුවෙන්න පුළුවන්. එකත් එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. ලංකාවේ ගන්නේ ඉතා අඩු මුදලක්. එම මුදලට විශාල කැපකිරීමක් සහ සැලකිල්ලක් දක්වන්න බැරුව ඇති. නමුත් රෝගීන් ව මුදලට උගස් තියන එක වැරදියි. ලැබෙන මුදල අඩු උනත් රෝගින්ගේ පැත්තෙන් සිතිය යුතු වෙනවා නේද ?
    මම දැකල තියෙනවා වැරදි දතක් ගලවපු doctors ලත්. patient ලගේ ජීවිතේ උගසට තියෙන එකනම් අනිවා වැරදි. dentist ල විතරක් නෙවෙයි GP කෙනෙක් වුනත් සමහර වෙලාවට පැරසිටමෝල් ලියන්නේ කිසිම ගින්නක් නැතුව. කොටින්ම දැන් pharmacy එකේ වැඩ කරන එකා ඉන්නෙත් ඩොකා වගේ. හිතල බැලුවොත් ලංකාවේ health care system එකේම හදන්න තැන් තියෙනවා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,080
    5,854
    113
    canada
    කැනඩාවේ නම් දත ගලවන්න යන්නේ $200-500 විතර. මොකද පැය බාගයක් යයි වැඩේට. මට හිතෙන්නේ ඔය බිලට වෙන දේවල් එකතු වෙලා.

    මගේ දතක් හිටවන්න (nerve filling )+ gum surgery ඔක්කොටම $3000-4000 ගිය. insurance එක නිසා අතින් ගියේ නැහැ. gum surgery එකට පැය 4 විතර ගිය

    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    ලංකාවෙ ඉන්න එවුන් නම් කියල වැඩක් නෑ. මගේ nerve filling එකකට සල්ලි කඩා ගන්න දවස් 5ක් විතර රස්තයාදු කරා. අපේ තාත්තගෙ එක පාරක් වැරදි දතක් ගැලෙව්ව. මුන්ට ඔ්නෙ සල්ලි විතරයි. සල්ලි තියෙනව වගේ දැන ගත්තම වවාගෙනම කනව.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    lankawe godak inne BDS eka witharak karala loke thiyena sankirnama treatment karanna hadana aya thamai. eken wenna patient amaruwe watena eka. habai ape minissu owa danne nathi nisa hithanne okkoma treatment nikan BDS doctor kenekta karanna puluwan kiyala.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    dental braces.

    Apenam inna tharamak yaluwo lankawata awilla thamai dath walata treatments karan yanne ... mama danna tharanin medical tourism walata lankawata thenak thiyenawa

    gana adu nan wasuriya unath labeta ganna ewun ona tharan innawane.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    මම දැනගත්ත එක දෙයක් තියනවා. අපේ දොස්තරලට ලෙඩ්ඩු බයයි. ප්‍රශ්නයක් අහන්න බයයි. නමුත් බටහිර රටවල එහෙම නැහැ. ඕකයි වෙනස. ලංකාවේ දොස්තර මැරෙන්න බෙහෙතක් දුන්නත් එක බොන්න ඕනේ ( යුතුයි. ) රෝගියාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරන්න අකැපයි. එතකොට ලංකාවේ දොස්තරලා අහන්නේ තමුසෙලා අපිට උගන්වන්න එනවද කියලා.

    අනෙක ලංකාවේ
    ඩිස්පැන්සරියකින් හරි රජයේ රෝහලකින් බෙහෙතක් ගත්තොත් ඖෂධයේ නම පවා සදහන් කරන්නේ නැහැ. එතකොට ලෙඩා දන්නේ නෑ මේ මොනවද බොන්නේ කියල. වැඩේ කෙලවුනොත් ඊළඟ දොස්තරට අඳුරගන්න බැහැ කලින් ඩොකා මොනවද දුන්නේ කියලා. මම මේක කියන්නේ මගේ අත්දැකීමකින්.

    අනෙක බෙහෙතේ නම දන්නවනම් රෝගියාට පුළුවන් බොන්න පෙර එම බෙහෙතේ නම ඉන්ටර්නෙට් එකේ ගහල විස්තර දැන ගන්න. යම් අසාත්මිකතාවයන් සහ අතුරු ප්‍රතිපල අන්තර්ජාලයේ මනාවට විස්තර කරලා තියනවා. මේවට සම්පුර්නයෙන්ම රජය වගකියන්න ඕනේ. දොස්තර හිතන්නේ එගොලෝ තමයි සියල්ල දත් අය කියලා.

    සමහර doctors ල ගේ prescription කියවන්න පුළුවන් pharmacy වල ඉන්න එවුන්ට විතරයි. blood checkup එහෙම ඕනෙනම් lab එකේ නමත් එක්කම කියන්නේ. දවසක් මගේ lipid profile එකක් මම දන්නා lab එකකින් ගෙනාවා කියල මට බනින්න ලෑස්ති වුණා. මමත් කට වහගෙන හිටියේ නැහැ.

    අපි අරගලයක් කරමු. ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකම් රැක දෙන්න කියලා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest

    මම දැනගත්ත එක දෙයක් තියනවා. අපේ දොස්තරලට ලෙඩ්ඩු බයයි. ප්‍රශ්නයක් අහන්න බයයි. නමුත් බටහිර රටවල එහෙම නැහැ. ඕකයි වෙනස. ලංකාවේ දොස්තර මැරෙන්න බෙහෙතක් දුන්නත් එක බොන්න ඕනේ ( යුතුයි. ) රෝගියාට ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරන්න අකැපයි. එතකොට ලංකාවේ දොස්තරලා අහන්නේ තමුසෙලා අපිට උගන්වන්න එනවද කියලා.

    අනෙක ලංකාවේ
    ඩිස්පැන්සරියකින් හරි රජයේ රෝහලකින් බෙහෙතක් ගත්තොත් ඖෂධයේ නම පවා සදහන් කරන්නේ නැහැ. එතකොට ලෙඩා දන්නේ නෑ මේ මොනවද බොන්නේ කියල. වැඩේ කෙලවුනොත් ඊළඟ දොස්තරට අඳුරගන්න බැහැ කලින් ඩොකා මොනවද දුන්නේ කියලා. මම මේක කියන්නේ මගේ අත්දැකීමකින්.

    අනෙක බෙහෙතේ නම දන්නවනම් රෝගියාට පුළුවන් බොන්න පෙර එම බෙහෙතේ නම ඉන්ටර්නෙට් එකේ ගහල විස්තර දැන ගන්න. යම් අසාත්මිකතාවයන් සහ අතුරු ප්‍රතිපල අන්තර්ජාලයේ මනාවට විස්තර කරලා තියනවා. මේවට සම්පුර්නයෙන්ම රජය වගකියන්න ඕනේ. දොස්තර හිතන්නේ එගොලෝ තමයි සියල්ල දත් අය කියලා.

    උබල රජයේ රෝහල් වලින් බේත් ගනිද්දි සල්ලි ගන්නවද? නෑනේ. උබ ඔය කියන විදිහට බේත් ගන්න private පලයන් :P
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    Apenam inna tharamak yaluwo lankawata awilla thamai dath walata treatments karan yanne ... mama danna tharanin medical tourism walata lankawata thenak thiyenawa

    වෙන්න පුළුවන්. ගොඩක් එන්නේ ඉන්දියාව , පකිස්ථානය , බංගලිදේශය වගේ රටවල් වලින්. අනෙක ගාන අඩු නිසා වෙන්න පුළුවන්.