ණය කන්දක් වෙනවා. ආයෙ මේ ණය කජ්ජක්ද අහනවා ඔන්න ආයෙත් ණය කන්දක් වෙලා.
පිස්සෙක්
Joint venture karanna giyat wikunuwa wikunuwa kiyala ke gahuweකලින් තිබ්බෙ ඒකාබද්ධ සමාගමක්ද? සම්පූර්ණයෙන්ම ඉන්දියාවටම දීපු එකක්ද කියල වරෙන් බලන්න මුලින්ම
කලින් තිබ්බේ හොඳම ටැංකි දාහතර ඉන්දියාවට දීලා දැන් ඉතින් ඔක්කෝම දෙනවා ඒකාබද්ධ ව්‍යාපෘතියක් කියලා. හරි චෝයි නේ. අනුර උත්තමයා කලොත් බුද්ධිමත් වැඩක් තමා ඉතින්....කලින් තිබ්බෙ ඒකාබද්ධ සමාගමක්ද? සම්පූර්ණයෙන්ම ඉන්දියාවටම දීපු එකක්ද කියල වරෙන් බලන්න මුලින්ම

ණය "0" උනාම Null Island කියනවා. ඒකියන්නේ වටිනාකම බි0දුවයි කියන එක. දැන් උනත් වැඩි වෙනසක් නෑ.ණය කන්දක් වෙනවා. ආයෙ මේ ණය කජ්ජක්ද අහනවා ඔන්න ආයෙත් ණය කන්දක් වෙලා.![]()
![]()
![]()