රාහු 7 නම් බඳින කෙනාට පිස්සු හැදෙනව
raahu 7 kiyanne uba thawa tika dawasakin gobbayek wenawa kiyala thiyenne


අඩො එළ නෙ. බදින්නෙ නැතුව බෙරෙන්න පුලුවන්මං දන්න විදියට නම් විවාහය බාධක සහිතයි. ඒකටම ගැලපෙන කේන්දරයක් තියෙන කෙනෙක් බැන්දොත් අවුලක් නෑ. රාහු කුජ සෙනසුරු 3ම එහෙමයි. පාප කේන්ද්‍ර නිසා ගැටුම් දුක් කරදර සීන් එනවා
ප.ලි - අනේ බං ඔය මගුල රෝල් කරලා ලිපට දාලා කසාද බැඳපං. ඕවා නොබලපු උන් යස අපූරුවට ඉන්නේ. ඔක්කොම ගැලපෙන උන් ඩිවෝස් වෙන්නේ. බයිලා![]()
