ඒ මොන උට්ටක් ද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    රාහු 7 කෙන්දරෙ කියන්නේ කිනම් උටටක් ද බං? :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    giphy.gif
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මං දන්න විදියට නම් විවාහය බාධක සහිතයි. ඒකටම ගැලපෙන කේන්දරයක් තියෙන කෙනෙක් බැන්දොත් අවුලක් නෑ. රාහු කුජ සෙනසුරු 3ම එහෙමයි. පාප කේන්ද්‍ර නිසා ගැටුම් දුක් කරදර සීන් එනවා

    ප.ලි - අනේ බං ඔය මගුල රෝල් කරලා ලිපට දාලා කසාද බැඳපං. ඕවා නොබලපු උන් යස අපූරුවට ඉන්නේ. ඔක්කොම ගැලපෙන උන් ඩිවෝස් වෙන්නේ. බයිලා:rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මං දන්න විදියට නම් විවාහය බාධක සහිතයි. ඒකටම ගැලපෙන කේන්දරයක් තියෙන කෙනෙක් බැන්දොත් අවුලක් නෑ. රාහු කුජ සෙනසුරු 3ම එහෙමයි. පාප කේන්ද්‍ර නිසා ගැටුම් දුක් කරදර සීන් එනවා

    ප.ලි - අනේ බං ඔය මගුල රෝල් කරලා ලිපට දාලා කසාද බැඳපං. ඕවා නොබලපු උන් යස අපූරුවට ඉන්නේ. ඔක්කොම ගැලපෙන උන් ඩිවෝස් වෙන්නේ. බයිලා:rofl:
    අඩො එළ නෙ. බදින්නෙ නැතුව බෙරෙන්න පුලුවන් :rofl:

    රාහු ට ජයවෙවා