ඒ ලෙවල් ඇනිලා ද?

kasunigamage

Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ඒ ලෙවල් ඇනිලා ද?

    a/l bio කරන අය ඉන්නවා නම් pm එකක් දාන්න.
    වට්ස්ඇප් ගෲප් එකක් හදලා තියෙන්නෙ ඔයාලට ප්‍රශ්න discuss කරන්න. Model papers කරන්න.
    උසස් පෙල කරපු ළමයි ටිකක් එකතු වෙලා කරන උදව්වක්. උපරිම ප්‍රයෝජන ගන්න කැමති අය එන්න.
    උසස් පෙල භීෂණ කාලෙවත් කල් ගිහින් නැහැ මම දන්න තරමින්. වි.කොත් නිල වශයෙන් කියල තියෙන්නෙ කල් යන්නෙ නෑ කියල.
    2019 දි පලමුවර සහ දෙවන වර ලියලා 2020 දි දෙවන හෝ තෙවනවර ලියන ඔයාලගෙ මානසිකත්වය අපට හොදට තේරෙනවා. පාස්කු ප්‍රහාරය නිසා වගේම cotona crisis එක නිසාත් පාඩම් කරගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. මානසිකව ඇද වැටිල ඇති. ඒත් නංගි මල්ලි ඔයාලට ඒ වෙනුවෙන් 2019 විභාගයෙදි සාධාරණයක් ඉෂ්ට උනේ නැහැ. අවසාන පාඩම්වලිනුත් ප්‍රශ්න කලින් විදියටම තිබුණා. මෙවරත් ඒ හා සමාන තත්වයක් ඇති විය හැකියි.ඒ නිසා මේ කාලය නිදහසට කරුණු නොසොයා ඉගන ගන්න උත්සහ කරන්න.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Hoda welawata naki une


    ;):Dඒ කාලේ ඔළුවට විශාල බරක් තමයි.හැබැයි දැන් වගේ නම් ඕක කරලා දාන්න තිබ්බා මොකද ඒ පීඩනය නැති නිසා.අනික් එක මුළු ජීවිතේම වෙනස් උනේ ඔය ඇගේ නිසා.හැබැයි දැන් කාලේ වෙනස්.ඕනෙම දෙයක් ටක්ගාලා සර්ච් කරලා බලන්න පුළුවන්.උදාහරණයකට කෙමිකල් සංයෝගවල පාට හොය හොයා දගලන්න ඕනේ නෑ.whatsapp ග්රූප් වලින් වැඩක් වෙනවානම් තවත් හොඳයි.