ඒ ලෙවල් ෆේල් අයටත් උපාධියක්
ඔන්න ඒ ලෙවල් ෆේල් අයටත් උත්සාහ කරන්න පුලුවන්(කැපවීම තියනවානම්) ඕපෙන් යුනිවර්සිටියෙන් දෙන සයන්ස් සහ ඉන්ජිනියරින්ග් ඩිග්රී වල ෆවුන්ඩේශන් කෝස් එකටදැන් ඉල්ලුම් පත්ර කැඳවලා තියනවලු. ඔයාලා මේ ගැන දන්න කියන අයටත් කියන්න. වැඩි විස්තර පහල ලින්ක් එකෙන් ගන්න....
http://www.ou.ac.lk/home/index.php/...n-course-for-engineering-science-degrees-2015

මේ දවස් වල නම් ඒ කොස් එකට කට්ටිය ගන්නේ නැහැ!