ඒ ලෙවල් ෆේල් අයටත් උපාධියක්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඒ ලෙවල් ෆේල් අයටත් උපාධියක්

    ඔන්න ඒ ලෙවල් ෆේල් අයටත් උත්සාහ කරන්න පුලුවන්(කැපවීම තියනවානම්) ඕපෙන් යුනිවර්සිටියෙන් දෙන සයන්ස් සහ ඉන්ජිනියරින්ග් ඩිග්‍රී වල ෆවුන්ඩේශන් කෝස් එකටදැන් ඉල්ලුම් පත්‍ර කැඳවලා තියනවලු. ඔයාලා මේ ගැන දන්න කියන අයටත් කියන්න. වැඩි විස්තර පහල ලින්ක් එකෙන් ගන්න....
    http://www.ou.ac.lk/home/index.php/...n-course-for-engineering-science-degrees-2015
     
    • Like
    Reactions: DAMER

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    machan mn mathes kale c1 s2 tynwa.mt o.u eke krnna plwn engineerig cousces gana wistharayak dennko.

    සයිට් එකේ බලපන් අනිත් කැම්පස් වලින් දෙන හැම ඉන්ගි ඩිග්රි එකම දෙනවා මයේ හිතේ! :yes: මේ දවස් වල නම් ඒ කොස් එකට කට්ටිය ගන්නේ නැහැ!
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    machan mn mathes kale c1 s2 tynwa.mt o.u eke krnna plwn engineerig cousces gana wistharayak dennko.

    A/L fail unath engineering course karanna ahaki o.u eke..habai 7 years..
    A/L thiyana ayata 5 years
    engineering diploma thiyana ayata 2 or 3 years

    meka mama mathaka widiyata damme..hodama dee uba o.u ekata gihin kathakarapan :) Good Luck:D
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    karanawanam bokkenma karapalla

    පිලිගැනීම අතින් පට්ටයි(A.M.I.E.S.L labenawa) :D:D
    සහනදායි මිල ගනන් :love::love::love:
    හැබැයි තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    පිලිගැනීම අතින් පට්ටයි(A.M.I.E.S.L labenawa) :D:D
    සහනදායි මිල ගනන් :love::love::love:
    හැබැයි තනියෙන් ගොඩ දැමිල්ලක් තියෙන්නේ
    :yes::yes::yes::yes::yes::yes:
    දැන් නම් පට්ට ගනන් ද කොහෙද බන්... හෙන ගනන් වලින් වැඩි කරා ලගකදී... විරෝධතා සීන් එකකුත් ගියා මත්ක හැටියට
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    awuruddakata 75i bn

    දැන් නම් පට්ට ගනන් ද කොහෙද බන්... හෙන ගනන් වලින් වැඩි කරා ලගකදී... විරෝධතා සීන් එකකුත් ගියා මත්ක හැටියට

    Rs. 75, 000 per year - Tuition fee + Rs. 2000 Registration fee