Terminator කෙනෙක් ගෙනාවා ඌ ඔක්කොම terminate කරගෙන යනවා මේ JICA loan එකේ පොළිය 0.1% Consultancy part එකේ පොළිය 0.01% අවූරුදු 40 කින් ගෙවෙන්නේ ගෙවන්න පටන් ගන්නේ අවූරුදු 12 කින් ඒ වගේද චීනාගෙ ණය??