ලංකාවෙ මිනිස්සුන්ගෙ අදහස් හරිම දෙබිඩියි..ගැහැනියක් හොරකමක් කලොත් ඒක මව්පදවියයි අසරණකමයි කියල සාධාරනීකරණය කරනවා..අල්ලගත්ත වීඩියෝ කරපු උන්ට බණිනවා..වේදනාවක් නැති ආයෙම වැඩෙන කොණ්ඩෙ කැපුවට සාප කරනවා..ලස්සන කෙල්ලෙක් නම් යහමගට ගන්න හදනවා..
ඒත් පිරිමියෙක් ඒ හොරකමම කලොත් ගස් බැඳලා ගහ/නවා, අතපය කඩ/න්න කියනවා..මූනම වීඩියෝ කරල ප්‍රසිද්ද කරන්න කියනවා..පාරෙ යන වුනුත් ඇවිත් ගහනවා..
දෙබිඩි පිළිවෙතට හේතුව, කාන්තාව කිසි විටක වරදක් නොකරන අහිංසක වින්දිත පීඩිත අයෙක් බවත්, පිරිමියා සෑම විටම වැරදිකරන අපරාධකාරයෙක් යැයි මාධ්‍ය මඟින් මිනිසුන්ගේ ඔළු සෝදා තිබීමයි..තමන් මොන වරද කලත් සමාජය තමන්ව බේරගන්න බව දන්නනිසා ගැහනු බය නැතිව වැරදි කරනවා..කරල වින්දිතබව පෙන්නනවා..
ලිංගභේද නැතිවම කවුරු කලත් හොරකම වැරදියි සහ නීතිය අතට ගැනීම වැරදියි කියන්න තරම් අපේ සමාජය දියුණුවෙලා නෑ..සාමාන්‍යයෙන් කෙනෙක් හොරකම පටන් ගන්නෙ සුළු සුළු දේවල් වලින්.මෙච්චර බඩු ගොඩකිනුත් නෙවෙයි..මට විශ්වාසයි මේක මේ ගැහැනු කෙනාගෙ පළමු හොරකමත් නෙවෙයි.
ඒ වගේම කාන්තාවන්ට යම් පාලන බලයක් ලැබෙන බොහෝ තැන්වලදී ඔවුන් තම පාලනයේ ඉන්න අයට බොහොම අමානුශික විදිහට සලකන්න ගන්නවා..මට විශ්වාසයි මේ කොණ්ඩෙ කපන ගැහැනු කෙනා කෙනෙක්ට පීඩා කල පළමු අවස්ථාවත් නෙවෙයි..
සොබාදහම කාන්තාවන්ව ශාරීරිකව දුර්වල කලේ නැත්තම් මානව වර්ගයා පෘතුවියෙන් වඳවෙලා ගිහින් බොහෝ කල්..ඒ වගේම කාන්තා පාලනයකදි කවමදාවත් සාධාරණත්වය පවතින්නෙ නෑ..
------ Post added on Apr 19, 2026 at 9:04 AM