ඒ වුණත් කළු...

Interruption

Member
Jan 28, 2018
24
4
0
ඇතුළට වරෙල්ලකෝ කියන්න
.
.
.
.
.
.
.
.
.
.
.

"බලන් කළු.."
"ඒ වුණත් කළු නුඹ යන මග මම පාර බලාගෙන හිටියාලු"
"ඇස් ඉඟිත් මැරූ කියන්න යනදේ දන්නවලූ..."

මේ සිංදුව මොකක්ද බන්? ඔය කෑලි ටික විතරයි මතක.
මුළු සිංදුව තියෙනවනම් දියල්ලකෝ.
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔබ සොයනා කළු කෙල්ල මමයි
    ඔබ සොයනා කළු කෙල්ල මමයි :yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ආශාවේ මල් වැටෙන් එබී
    නිලුපුල් දෑසින් මදෙස බැලූ
    නයන කළු ඔඹ මගේ කළු
    නයන කළු ඔඹ මගේ කළු

    මේක නම් නෙමෙයි වෙන්න ඕන. නිකං මතක් වුන නිසා දැම්මේ.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Maluth Nelaala Nalale Gasaala Wadhinne Thanyama Kimada Kalu
    Niranthare Maga Thote Hamuwela Game Kathandara Haedei Kalu
    A Unath Kalu Numba Enakan Maga Para Balagena Sitiyalu
    Hisath Waenu Aes Ingith Maeru Kiyanna Yana De Dannawalu
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    ආශාවේ මල් වැටෙන් එබී
    නිලුපුල් දෑසින් මදෙස බැලූ
    නයන කළු ඔඹ මගේ කළු
    නයන කළු ඔඹ මගේ කළු

    මේක නම් නෙමෙයි වෙන්න ඕන. නිකං මතක් වුන නිසා දැම්මේ.

    ඒක නෙමෙයි බන් මේ පහල තියෙන එක :yes:

    yfm eke giya ban oka issara

    me thiyenne

    අඩෝ තෑන්ක්ස් බං :love::love::love::love:
    මේකේ ඔරිජිනල් එක හොයාගන්න ඕන. මේ කවුද ස්ලයිඩ් ෂෝ එකක් හදලානේ :love:

    Maluth Nelaala Nalale Gasaala Wadhinne Thanyama Kimada Kalu
    Niranthare Maga Thote Hamuwela Game Kathandara Haedei Kalu
    A Unath Kalu Numba Enakan Maga Para Balagena Sitiyalu
    Hisath Waenu Aes Ingith Maeru Kiyanna Yana De Dannawalu

    ඒක තමයි sbr හොයාගෙන :love: